වර්ණා - Shanthi Disanayake | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR661.50 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR220.50 with Koko

or make 6 interest free installments of LKR110.25 with HNB

or make 12 installments LKR55.13 with DFCC

or make 12 installments LKR55.13 with Commercial

Share

Book Details

Author: Shanthi Disanayake

ISBN Number: 9789555739344

Page Count: 225

Summary:
Based on rural life, Warna is a collection of stories written after diverse experiences. The book reveals emotional turmoil and social realities with delicate expression and creative narrative style, reaffirming the author's brilliance.

පොත් විස්තර

කතෘ: ශාන්ති දිසානායක - Shanthi Disanayake

ISBN අංකය: 9789555739344

පිටු ගණන: 225

පොත සාරාංශය:
ගොවි ජනපද ජීවිතය පාදක කර ගනිමින් නවකතා කීපයක්ම ලියූ ශාන්ති දිසානායක වඩාත් පුළුල් අත්දැකීම් පරාසයක සැරිසරමින් වර්ණා ලියා නිමවයි. මධ්යම පාන්තික ගේහසිත ජීවන අනුභූතීන් අතර සැරිසරන ඇය ඒවායේ ශෝකාග්නිය අනාවරණය කරයි. සියුම් භාවාත්මක නිරූපණයෙන්ද, අව්යාජ කථන විලාසයෙන්ද නිර්මාණාත්මක කතා රටාවෙන්ද ඇය දීප්තිමත් කතුවරියක බව යළිඳු තහවුරු කරයි.

புத்தக விவரங்கள்

ஆசிரியர்: ஷாந்தி திசாநாயக்க - Shanthi Disanayake

ISBN எண்: 9789555739344

பக்கம் எண்ணிக்கை: 225