or make 3 interest free instalments of LKR613.33 with Koko
or make 6 interest free installments of LKR306.67 with HNB
or make 12 installments LKR153.33 with DFCC
or make 12 installments LKR153.33 with Commercial
Authors: Sarah J. Maas, Devaka Sandaruwan
Publisher: Bookrack Publishers
ISBN: 9786245663378
Page Count: 443
Status: In Print
In the salt flats of Endovier, a skilled assassin, imprisoned since the age of eighteen, becomes infamous before falling into the hands of ruthless captors.
The young captain of the royal guard makes a deal, teaming up with the crown prince to find her.
Becoming the prince’s challenger, Selena fights the deadliest assassins, thieves, and bandits in the kingdom for a chance to gain her freedom.
Regardless of victory or defeat, she decides to seek her true destiny.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයන්: Sarah J. Maas, දේවක සඳරුවන් (Devaka Sandaruwan)
ප්‍රකාශකයා: බුක්රැක් ප්‍රකාශකයෝ (Bookrack Publishers)
ISBN අංකය: 9786245663378
පිටු ගණන: 443
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
අඳුරු සහ කුණු ගඳ දැනෙන එන්ඩෝවියර්හි ලුණු පතලක ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ දහ අට හැවිරිදි ඇය කිසිවෙකුගේ උගුලකට හසුව ඔවුන්ගේ භාරයට පත්වන්නට පෙර දක්ෂතම ඝාතකයෙකු ලෙස ප්‍රචලිතව සිටියාය.
රාජකීය හමුදාවේ තරුණ කපිතාන්වරයා, රජතුමාගේ ඔටුන්න හිමි කුමාරයා හා එක්ව ඇය සොයා විත් ගනුදෙනුවකට සැරසේ.
සෙලේනා ඔටුන්න හිමි කුමාරයාගේ තරගකරුවා බවට පත්ව, රාජධානියේ සිටින දරුණුතම ඝාතකයින්, හොරුන්, සහ මංකොල්ලකරුවන් සමඟ සටන් කර ජයග්‍රහණය කළ හැකි නම් නිදහස ලබා ගත හැකි වේ.
ජය හෝ පරාජය පසෙක තබා ඇය තමාගේ සැබෑ ඉරණම සොයා යන්නට තීරණය කරයි.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: சரா ஜே. மாஸ், தேவக சந்தருவன் (Sarah J. Maas, Devaka Sandaruwan)
பதிப்பாளர்: புக்ராக் பதிப்பகம் (Bookrack Publishers)
ISBN எண்: 9786245663378
பக்கங்கள்: 443
தற்போது வெளியிடப்பட்டது: ஆம்
சிறந்த கொலைச்செய்தியான 18 வயது பெண்ணின் கதையை அடிக்கடி, கரிய வாசனை மற்றும் தரை மறைவு உள்ள ஆன்டோவியரில், அப்பாவிகளிடம் இருப்பதற்கு முன்பு ராஜவம்ச போர் வீரர்களுடன் இணைந்து போராடியவர்.
இளைய படை தலைவரும், அரசருடைய காவலாறுமான இளவரசர் உடன் இணைந்து தீவிரமான வர்த்தகத்தில் ஈடுபடுகிறார்.
அரசின் கைத்தொழில் வீரர்களான கொலைஞர்களும் கொள்ளையர்களும் எதிர்த்து போராடி வெற்றியடைந்தால் அவள் விடுதலை பெறுவாள்.
வெற்றி அல்லது தோல்வியை மீறி அவள் உண்மையான விதியைத் தேடி பயணிக்க முடிவு செய்கிறாள்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை