විල්තෙරේ පුංචි නගරය | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR880.00 /book
Quantity
(99 available)
Total Price

or make 3 interest free instalments of LKR293.33 with Koko

or make 6 interest free installments of LKR146.67 with HNB

or make 12 installments LKR73.33 with DFCC

or make 12 installments LKR73.33 with Commercial

Share

Wilthere Punchi Nagaraya

Author: Kathyana Amarasinghe, Celia Wilkins

ISBN Number: 9789557080857

Page Count: 248

Fifteen-year-old Caroline leaves Concord for Milwaukee to study at a college to become a teacher. She is amazed and challenged by city life, which proves more difficult than she imagined. Over time, she begins to enjoy urban living, and new experiences fill her heart.

Wilthere Punchi Nagaraya is the sixth book in the Caroline series. Written by Laura Ingalls Wilder’s mother, Caroline, it narrates her childhood and youth. The series of seven books skillfully portrays American social life, politics, and culture in the 1850s.

Search Keywords: Wilthere Punchi Nagaraya, Kathyana Amarasinghe, Celia Wilkins, Samayawardhana, ISBN 9789557080857, yevobay.com, Sri Lanka, Sinhala novels, Tamil novels, buy books Sri Lanka, Caroline Years, Little City By The Lake

විල්තෙරේ පුංචි නගරය

කතෘ: කත්යානා අමරසිංහ (Kathyana Amarasinghe), සීලියා විල්කින්ස් (Celia Wilkins)

ISBN අංකය: 9789557080857

පිටු ගණන: 248

පහළොස් වියැති කැරොලයින් පළමු වතාවට කොන්කොඩ් නුවර හැරදා මිල්වොකි නගරයට යන්නේ ගුරුවරියක වවීම සඳහා උසස් විද්යාලයක ඉගෙන ගැනීමටය. නාගරික ජීවිතය ඇය විස්මය හා තැති ගැන්මට ලක් කරන අතර එය ඇය සිතුවාට වඩා අභියෝගාත්මක බව කැරොලයින් දැන ගනී. එහෙත් කල් යත්ම ඇය නාගරික ජීවිතය විදින්නට පටන් ගන්නා අතර ඇගේ ජීවිතයට එක්වු නැවුම් අත්දැකීම් ඇගේ සිත ප්‍රහර්ෂයෙන් පුරවා තබයි.

විල්තෙරේ පුංචි නගරය කැරොලයින් කතාමාලාවේ හයවැන්නයි. ලෝ ප්‍රකට ලිට්ල් හවුස් කතා මාලාව ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මව වූ කැරොලයින්ගේ බාල වියේ සිට තරුණ අවධිය දක්වා කතා පුවත මෙකී කතා මාලාවේ කෘති හතක් පුරා දිග හැරෙන අතර 1850 ගණන්වල ඇමෙරිකානු සමාජ ජීවිතය, දේශපාලනය සහ සංස්කෘතිය එය හරහා මැනවින් නිරූපනය කෙරෙයි.

සෙවුම් යතුරු පද: විල්තෙරේ පුංචි නගරය, Wilthere Punchi Nagaraya, කත්යානා අමරසිංහ, Kathyana Amarasinghe, සීලියා විල්කින්ස්, Celia Wilkins, සමයවර්ධන, Samayawardhana, ISBN 9789557080857, yevobay.com, Sri Lanka, සිංහල නවකතා, Tamil novels, buy books Sri Lanka, Caroline Years, Little City By The Lake

வில்தேரே புஞ்சி நகரம்

ஆசிரியர்: கத்யானா அமரசிங்கே (Kathyana Amarasinghe), சிலியா வில்கின்ஸ் (Celia Wilkins)

ISBN எண்: 9789557080857

பக்கங்கள்: 248

பதினைந்து வயதுடைய கரோலின் முதன்முறையாக கொன்காட் நகரத்தை விட்டு மில்வாக்கி நகரத்திற்கு ஆசிரியராகப் பயிலும் உயர்கல்விக்காகப் பயணம் செய்கிறாள். நகர வாழ்க்கை அவளை ஆச்சரியப்படுத்தி சவால்களை எதிர்கொள்ள வைக்கிறது. ஆனால் காலம் கடந்தபோது அவள் நகர வாழ்க்கையை அனுபவிக்கத் தொடங்குகிறாள் மற்றும் அவளது வாழ்க்கையில் புதிய அனுபவங்கள் அவளது மனதை நிரப்புகின்றன.

வில்தேரே புஞ்சி நகரம் என்பது கரோலின் கதைகளின் ஆறாவது தொகுதி ஆகும். பிரபலமான 'லிட்டில் ஹவுஸ்' கதைகள் தொடரின் ஆசிரியர் லோரா இங்கில்ஸ் வைல்டரின் தாயார் கரோலின் இளம் காலத்திலிருந்து இளம் வயதுவரை நிகழ்ந்த கதைகளை இந்த தொடரில் எழுதியுள்ளார். 1850களில் அமெரிக்க சமூக வாழ்க்கை, அரசியல் மற்றும் கலாச்சாரத்தை இந்த தொடர் நுட்பமாக விவரிக்கிறது.

தேடல் விசைகள்: வில்தேரே புஞ்சி நகரம், Wilthere Punchi Nagaraya, கத்யானா அமரசிங்கே, Kathyana Amarasinghe, சிலியா வில்கின்ஸ், Celia Wilkins, சமயவர்தன, Samayawardhana, ISBN 9789557080857, yevobay.com, Sri Lanka, தமிழ் நாவல்கள், සිංහල නවකතා, buy books Sri Lanka, Caroline Years, Little City By The Lake