or make 3 interest free instalments of LKR165.33 with Koko
or make 6 interest free installments of LKR82.67 with HNB
or make 12 installments LKR41.33 with DFCC
or make 12 installments LKR41.33 with Commercial
Author: Chandrani Amarakoon (10), Mildred D. Taylor (3)
ISBN: 9789556912265
Page Count: 465
Status: In Print
Paul Edward Logan, son of a successful landowner and a former servant woman, was different from other children who knew him. His white father kept him close and raised him publicly. After the Civil War in Georgia, an extraordinary event occurred. But as he grew older, especially in adolescence, he realized life was not easy for someone like him. Black people distrusted him because he was white. After learning about his black heritage, whites treated him with contempt. He was also ostracized and humiliated within his own family. At that time, he had to make a tough and quick decision when the rebellious youth Paul Edward was forced to leave home forever. He had nowhere to go. His only dream was to own land like his father’s. The steps he took for this became his success.
Available for easy purchase on YEVOBAY.com in Sri Lanka.
YEVOBAY.com - Sri Lanka's premier online shopping platform
රචකයා: චන්ද්රානි අමරකෝන් (10), Mildred D. Taylor (3)
ISBN අංකය: 9789556912265
පිටු ගණන: 465
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)
දක්ෂතා පූර්ණ සාර්ථක ඉඩම් හිමියෙකුගේ සහ පෙරදී වහලියක වූ කාන්තාවකගේ පුතෙකු වූ පෝල් එඩ්වර්ඩ් ලෝගන් ඔහුව දැන සිටි අනෙක් ළමයින්ට වඩා වෙනස් විය. ඔහුගේ සුදු ජාතික පියා ඔහුව තමා ළඟ තබාගෙන ප්‍රසිද්ධියේම හදා වඩා ගත්තේය. ජෝර්ජියාවේ සිවිල් යුද්ධයෙන් පසුව සිදු වූ අසාමාන්ය සිද්ධියක්. නමුත් වැඩෙන විට හිරිමල් වියේදීම ඔහු වැනි පුද්ගලයෙකුට ජීවිතය පහසු එකක් නොවන බව තේරුම් ගනී. කලු මිනිසුන් ඔහු සුදු නිසා ඔහුව විශ්වාස නොකළේය. ඔහුගේ කලු ජාතික උරුමය ගැන දැනගත් පසු සුද්දන් ඔහුට අවඥා සහගතව සැළකුවේය. එපමණක් නොව ඔහුගේ පවුලේ අය අතරේදීද පාවාදීමට සහ අවමානයට පත්විය. එවිට ඔහුට දැඩි හා ඉක්මන් තීරණයක් ගැනීමට සිදු වුයේ පෙරළිකාර යෞවනය පෝල් එඩ්වර්ඩ්ට සදහටම නිවසින් පලායාමට බල කිරීම හේතුවෙනි. ඔහුට යන්නට තැනක් නොවීය. ඔහුගේ එකම සිහිනය හඹා යාම හැර වෙනත් විකල්පයක් නොවීය. තම පියා සතු ඉඩම වැනි ඉඩමක් තමන් සතු කරගැනීම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු ඒ සඳහා ගනු ලැබු පියවර ඔහුගේ සාර්ථකත්වය විය.
මෙම නවකතාව YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ පහසුවෙන් මිලදී ගත හැක.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල
ஆசிரியர்: சந்திராணி அமரகூன் (10), மில்ட்ரெட் டி. டெய்லர் (3)
ISBN எண்: 9789556912265
பக்கங்கள்: 465
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)
திறமையான வெற்றிகரமான நில உரிமையாளரின் மற்றும் முன்னாள் அடியாளரின் மகனான பால் எட்வர்ட் லோகன், அவரை அறிந்த மற்ற குழந்தைகளுக்கு ஒப்பிடுகையில் வேறுபட்டவர். அவரது வெள்ளை தாய் அவரை அருகில் வைத்து புகழ்பெற்றார். ஜார்ஜியாவில் சிவில் போருக்குப் பிறகு நடந்த ஒரு அசாதாரண சம்பவம். ஆனால் வளர்ந்தபோது, ஹிரிமல் வயதில் அவருக்கு வாழ்க்கை எளிதானதாக இல்லை என்பதை உணர்ந்தார். கருப்பு மக்கள் அவரை வெள்ளை காரணமாக நம்பவில்லை. அவரது கருப்பு பாரம்பரியத்தை அறிந்த பிறகு வெள்ளைகள் அவரை அவமதித்தனர். கூடவே குடும்பத்தினரிடையே அவமதிப்புக்கு உள்ளானார். அப்போது அவர் கடுமையான மற்றும் விரைவான முடிவெடுக்க வேண்டியிருந்தது; புரட்சிகரமான இளைஞன் பால் எட்வர்ட்டை நிரந்தரமாக வீட்டிலிருந்து வெளியேற்ற வேண்டிய சூழ்நிலை உருவானது. அவர் செல்ல இடம் இல்லை. அவரது ஒரே கனவு முன்னர் தந்தை கொண்டிருந்த நிலத்தைப் போன்ற நிலத்தைப் பெற்றுக்கொள்வது. அதற்காக எடுத்த நடவடிக்கைகள் அவரது வெற்றியாக அமைந்தன.
இந்த நாவல் YEVOBAY.com மூலம் இலங்கையில் எளிதில் வாங்கலாம்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்