විෂ කන්‍යා | Visha Kanya | Breeana Shields | Nimmi Muditha Herath | Buy Online - YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,040.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR346.67 with Koko

or make 6 interest free installments of LKR173.33 with HNB

or make 12 installments LKR86.67 with DFCC

or make 12 installments LKR86.67 with Commercial

Share

Visha Kanya (විෂ කන්‍යා) by Breeana Shields, translated by Nimmi Muditha Herath

"Visha Kanya" is a novel by Breeana Shields, translated into Sinhala by Nimmi Muditha Herath, published by Wijesooriya Grantha Kendraya. The story narrates the life of a poison maiden capable of killing with a single touch without any weapon. The protagonist is commanded by the king to kill, yet does not know her victims. The story changes when she meets Devan, her secret love, who now faces death. She must find a way to save him.

Book Details

AuthorBreeana Shields
TranslatorNimmi Muditha Herath
Page Count360
ISBN Number9789556913507
Currently in Print?Yes, In Print

Available to buy online from yevobay.com Sri Lanka with fast and reliable delivery throughout Sri Lanka.

විෂ කන්‍යා (Visha Kanya) - Breeana Shields, නිම්මි මුදිතා හේරත් පරිවර්තනය

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය ප්‍රකාශනය

කිසිඳු ආයුධයක් අත නැතිව, එකම එක හාදුවකින් පමණක් මිනිසෙකු මරා දමන්නට හැකි විෂ කන්‍යාවක්මි. මා අතින් මිය යන්නේ, මරා දමන්නැයි රජුගෙන් මට අණ ලැබෙන පුද්ගලයින් ය. මා අතින් මැරෙන මිනිසුන්ව මා හඳුනන්නේ නැත. ඒ කවුරුන්දැයි හොයන්නට මට වුවමනාවක්ද නැත. ඒ සියල්ල වෙනස් වුණේ මට "දේවන්" ව සිප ගන්නට අණ ලැබුණු දිනයේදීය.

දේවන් මගේ රහසිගත ආදරයයි. දැන් ඉතින් ඔහුට මරණය නියම වී ඇත. මා ඔහුව බේරා ගත යුතුය. මා ඔහුව මගෙන් බේරා ගන්නට ක්රමයක් සොයා ගත යුතුය.

පොත ගැන විස්තර

කෘතියාගේ නම (Author)Breeana Shields, නිම්මි මුදිතා හේරත් (පරිවර්තක)
පිටු ගණන (Page Count)360
ISBN අංකය (ISBN Number)9789556913507
දැනට මුද්රණයේ පවතිද?මුද්රණයේ පවතියි

விஷா குஞ்யா (Visha Kanya) - ப்ரீயானா ஷீல்ட்ஸ், நிம்மி முதிதா ஹெரத் மொழிபெயர்ப்பு

விஜேசூரியா கிரந்தா கண்ட்ரயா வெளியீடு

ஒரு ஆயுதமும் இல்லாமல், ஒரே தட்டு மூலம் ஒருவர் பலரை கொல்லும் விஷா குஞ்யா என்ற அதிசயம் இந்நாவலில் வெளிப்படுகிறது. அவர் கொல்லும் மனிதர்களை அவர் அறிய மாட்டார். அவரது வாழ்க்கையில் பெரிய மாற்றத்தை "தேவன்" என்ற நபர் கொண்டு வந்தார்.

தேவன் என் ரகசியமான காதல். இப்போது அவருக்கு மரணம் நியமிக்கப்பட்டுவிட்டது. அவரை காக்க நான் முயற்சிக்க வேண்டும், அவரை என்னிடமிருந்து காப்பாற்ற நான் வழி கண்டுபிடிக்க வேண்டும்.

புத்தக விவரங்கள்

எழுதியவர் (Author)ப்ரீயானா ஷீல்ட்ஸ், நிம்மி முதிதா ஹெரத் (மொழிபெயர்ப்பாளர்)
பக்கங்கள் (Page Count)360
ISBN எண் (ISBN Number)9789556913507
விஜேசூரியா கிரந்தா கண்ட்ரயா
இப்போதும் பதிப்பில் உள்ளதா?ஆம், பதிப்பில் உள்ளது