විස්මිත දොස්තර | Yevobay Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR900.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR300.00 with Koko

or make 6 interest free installments of LKR150.00 with HNB

or make 12 installments LKR75.00 with DFCC

or make 12 installments LKR75.00 with Commercial

Share

විස්මිත දොස්තර

බලපොරොත්තුවක් නොමැති සිතකට බලාපොරොත්තුවක් රැගෙන එමින් ස්නායු ශල්‍යකර්මයන් තුළ අපූරු හැකියාවන් පාන්නකු ලෙස වෛද්ය බෙන් කාර්සන් ලොව පුරා ප්‍රකටව සිටී. නගරයක දිළින්දකු ලෙස හැදී වැඩුණු ළමා කාලයේ සිට වයස අවුරුදු තිස් තුනේ දී ජෝන්ස් හොප්කින්ස් වෛයතනයට අයත් ළමා ස්නායූ රෝග අංශයේ අධ්යක්ෂවරයා දක්වා පැමිණි අපූරු චාරිකාව, 'විස්මිත දොස්තර’ තුළින් ඔබ හමුවේ තබයි.

අනේක වූ ජීවිත ගණනාවක් මරණයෙන් ගලවා ගත් ශල්යාගාරයට ඔබ කැඳවාගෙන යන ඔහු, නොහැකි යැයි සිතෙන යමක් ජයගන්නට වෙර දරන ඕනෑම අයෙකුට පූර්වාදර්ශී චරිතයකි.

"ඔයාලා දෙන්න පුස්තකාලයට ගිහින් පොත් කියවන්න ඕන. හැම සතියකටම අඩුම ගාණේ පොත් දෙකක්වත් කියවන්න ඕන. හැම සතියක් අවසානයේම ඔයාලා කියවපු පොත් ගැන වාර්තාවක් මට දෙන්න ඕන.”
"ඔයාට කියවන්න පුළුවන් නම්, ඔයාට අවශ්ය ඕනෑම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. කියවන්න පුළුවන් මිනිස්සුන්ට මේ ලෝකේ දොරවල් ඇරිලා තියෙන්නේ. මගේ කොල්ලෝ දෙන්නා ජීවිතේ සාර්ථක කරගන්නයි යන්නේ. මොකද එයාලා ඉස්කෝලේ ඉන්න හොඳම පොත් කියවන දෙන්නා වෙන්නයි යන්නේ.“

මුල් කාලේ, මම පුස්තකාලෙට ගිහින් සතුන් සහ සොබාදහම සම්බන්ධ අනෙකුත් මාතෘකා පිළිබඳ ලියවුණු පොත් සෙව්වා. පහේ පන්තියේ විද්යාත්මක සොබාදහම සම්බන්ධව දීප්තිමත්ම ශිෂ්යයා වුණේ මම. නොසෑහෙන්න පොත් කියවපු මගේ භාෂාව අවබෝධ කරගැනීමේ හැකියාව සමග වාග් කෝෂයත් ඉබේම වැඩිදියුණු වුණා. ගණිත ගැටලු විසඳීමේ දී වැඩි දවසක් ගතවෙන්න කලින් මම ගණිතයට දක්ෂතම ශිෂ්යයා බවට පත් වුණා.

Author නිරංජන් චාමින්ද කරුණාතිලක - Niranjan Chaminda Karunathilake (26), Ben Carson (1)
ISBN 9789552130052
Page Count 302
Available මුද්රණයේ පවතී - In Print

விஸ்மித் தோஸ்தரா (Vismitha Dosthara)

நம்பிக்கை இழந்த மனதிற்கு நம்பிக்கை தரும் நரம்பு அறுவை சிகிச்சைகளில் அரிய திறமைகள் கொண்ட மருத்துவர் பேன் கார்சன் உலகம் முழுவதும் பிரபலமாக உள்ளார். ஒரு நகரின் வறுமையிலிருந்து வளர்ந்த சிறுவனாக இருந்து 30 வயதில் ஜோன்ஸ் ஹாப்கின்ஸ் மருத்துவமனையில் சிறார் நரம்பு பிரிவின் இயக்குநராக உயர்ந்த அற்புதமான பயணம் 'விஸ்மித் தோஸ்தரா' கதையில் வெளிக்காட்டப்படுகிறது.

பல உயிர்களை மரணத்திலிருந்து காப்பாற்றிய அறுவை சிகிச்சை அறைக்கு உங்களை அழைக்கும் அவர், முடியாத ஒன்றை சேர சாகசம் செய்யும் யாராவது வெற்றி பெறும் முன்வ Having a visionary character.

ஆசிரியர் நிரஞ்சன் சாமிந்த கருணாதிலகே - Niranjan Chaminda Karunathilake (26), பேன் கார்சன் - Ben Carson (1)
ISBN எண் 9789552130052
பக்கங்கள் எண்ணிக்கை 302
பதிப்பில் உள்ளது பதிப்பில் உள்ளது - In Print