or make 3 interest free instalments of LKR316.67 with Koko
or make 6 interest free installments of LKR158.33 with HNB
or make 12 installments LKR79.17 with DFCC
or make 12 installments LKR79.17 with Commercial
In the sixteenth century Italy, the renowned surgeon Matteo Colombo was disgraced under the accusation of falsehood. His fault was discovering a new dimension of the female body, the clitoris, which was overshadowed by Christopher Columbus's discovery of America. This book by Federico Andahazi reveals the geographical, artistic, and sexual revolution of the European Renaissance. The story is reminiscent of Gabriel Garcia Marquez's style, blending history, sexuality, and religion.
Wyawachchedakaya, Gamini Weyangoda, Federico Andahazi, Sarasavi Prakashana, yevobay.com, YEVO BAY, Sri Lanka books, Sinhala books, Tamil books, ISBN 9789553116154
දහසය වැනි සියවසේ ඉතාලියේ විසූ වඩාත් සුප්‍රකට ශල්ය වෛද්‍ය මැතියෝ කලම්බු, මිථ්යා දෘෂ්ටිය නමැති චෝදනාව යටතේ දඟගෙට වැටෙයි. ඔහු කළ වරද වුණේ, ඔහුට සමාන නමකින් යුත් ක්රිස්ටෝපර් කොලොම්බස් විසින් ඊට ටික කලකට මත්තෙන් ලෝක සිතියමේ ඇමරිකාව නමින් නව දේශයක් සොයාගනු ලැබුවා සේ, ඔහු විසින් ගැහැනියගේ සිරුරේ නව මානයක් සොයා ගැනීමයි.
ඒම ''ක්ලිටෝරිසය'' හෙවත් ''භගමණිය'' නම් විය. යුරෝපා පුනරුද යුගය තුළ භූගෝලීය සහ කලාත්මක වශයෙන් පමණක් නොව, ලිංගික වශයෙන් වන පිබිදීමක් ද හටගත් බව ෆෙදරිකෝ අන්දහාසි මේ හරහා අපට පෙන්වා දෙයි. ගබ්රියෙල් ගාර්සියා මාර්කේස්ව පහසුවෙන් සිහිගන්වන මේ අපූරු නවකතාව සාරවත් අඩුවැඩියෙන් අනූනයි. ඉතිහාසය, ලිංගිකත්වය සහ ආගම සමඟ සරදම ඒහි නොමඳව මුසුව තිබේ.
ව්‍යවච්ඡේදකයා, Wyawachchedakaya, ගාමිණී වියන්ගොඩ, Gamini Weyangoda, ෆෙඩරිකෝ අන්ඩහාසි, Federico Andahazi, සරසවි ප්‍රකාශකයෝ, Sarasavi Prakashana, yevobay.com, YEVO BAY, ශ්‍රී ලංකා පොත්, සිංහල පොත්, தமிழ் புத்தகங்கள், ISBN 9789553116154
ஆறு நூற்றாண்டுகளுக்கு முன் இத்தாலிய சிறந்த அறுவை சிகிச்சை நிபுணரான மத்தியோ கலம்பு, தவறான குற்றச்சாட்டின் கீழ் அவமானப்பட்டார். அவரது தவறு என்னவென்றால், கிரிஸ்டோபர் கொலம்பஸ் கண்டுபிடித்த அமெரிக்கா எனும் புதிய நிலத்தை அவர் கண்டுபிடித்ததாக கூறப்படுவது. அவர் கண்டுபிடித்தது பெண்களின் உடலில் புதிய பரிமாணமான கிளிட்டோரிஸ் என்பதுதான்.
ஐரோப்பிய மறுசீரமைப்பு காலத்தில், இது புவியியல், கலை மற்றும் பாலியல் துறைகளில் புரட்சியாக விளங்கியது. பெரும்பாலும் கபிரியல் கார்ஸியா மார்கெஸ் நினைவூட்டும் இந்த புதுமையான கதை, வரலாறு, பாலியல் மற்றும் மதத்தை இணைத்து சுவாரஸ்யமாக விளக்குகிறது.
வ்யவச்சேதகயா, Wyawachchedakaya, காமினி வியங்கொடா, Gamini Weyangoda, பெட்ரிகோ அண்டாஹாசி, Federico Andahazi, சரசவி பதிப்பகம், Sarasavi Prakashana, yevobay.com, YEVO BAY, இலங்கை புத்தகங்கள், தமிழ் புத்தகங்கள், ISBN 9789553116154