or make 3 interest free instalments of LKR160.00 with Koko
or make 6 interest free installments of LKR80.00 with HNB
or make 12 installments LKR40.00 with DFCC
or make 12 installments LKR40.00 with Commercial
Author: Piyadasa Udawaththa
ISBN: 9789556863079
Page Count: 272
Status: In Print
He struggled to believe whether what his father said was true. If God could provide everything as his father said, then why would God allow so many people in the economic base, including his family and villagers, to fall? He thought that if everything was done by God, then houses should be full of rice, kurahan, and so on. On the other hand, he thought his father did not lie. Yet, like his father, he lacked faith in God. Even if his father's words were true, he thought somewhere there was a mistake.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: පියදාස උඩවත්ත (Piyadasa Udawaththa)
ISBN අංකය: 9789556863079
පිටු ගණන: 272
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
සිය පියා කියන දෙය සත්‍යක්දැයි සිතීමට සුදුබණ්ඩා වෙහෙසුණේය. ඔහු කියන පරිදි සියලු දේ ලබා දෙන්නට දෙවියන්ට හැකි නම් මේ තරම් ආර්ථිකයේ පතුලට තම පවුලත්, ගම්මානයේ සිටින මිනිසුන්ගෙන් බොහෝ දෙනෙකුත් වැටෙන්නට දෙවියන් ඉඩදෙන්නේ කුමක් නිසාදැයි වූ ප්‍රශ්නය ඔහුගේ සිතෙහි හොල්මන් කරන්නට විය. පියා කියන හැටියටම සියල්ල කරන්නේ දෙවියන් නම් මේ තාක් ඔවුන් දෙවියන් විෂයෙහි කළ කී දෑ හේතුකොටගෙන වී, ඉරිඟු, කුරහන් ආදියෙන් ඔවුන්ගේ ගෙවල් පිරී ඉතිරි යා යුතුව ඇතැයි ඔහුට සිතුණි. අනෙක් අතට කල්පනා කළ ඔහු සිතුවේ පියා කිසිදු බොරුවක් කියා නැති බවය. ඒ කෙසේ වෙතත් පියාට මෙන් දෙවියන් කෙරෙහි භක්තියක් තමා තුළ නැති බව ද ඔහු සිහි කෙළේය. පියා කියන දෙය සත්‍යය වුවද කොහේ හෝ වැරැද්දක් ඇතැයි ඔහුට සිතුණි.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: பியதாசா உடவத்த (Piyadasa Udawaththa)
ISBN எண்: 9789556863079
பக்கங்கள்: 272
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்
அவரது தந்தை சொல்வதை உண்மையா என்று எண்ணி சுடுபண்டா சோர்வடைந்தார். அவர் சொன்னபடி எல்லாவற்றையும் தர தேவனுக்கு இயலும் என்றால் இவ்வளவு பொருளாதார அடித்தளத்தில் தனது குடும்பத்தையும் கிராம மக்களையும் பலர் வீழச் செய்ய தேவன் ஏன் அனுமதிக்கிறார் என்ற கேள்வி அவரது மனதில் குழப்பத்தை ஏற்படுத்தியது. தந்தை சொன்னபடி எல்லாம் தேவனுடைய செயல்கள் என்றால், அரிசி, குரஹான் போன்றவற்றால் வீடுகள் நிரம்பி இருக்க வேண்டும் என்று அவர் எண்ணினார். மற்றபடி அவர் தந்தை பொய் சொல்லவில்லை என்று எண்ணினார். ஆனாலும் தேவனிடம் அவர் நம்பிக்கை இல்லை என்பதை நினைவில் வைத்தார். தந்தை சொன்னது உண்மையாயினும் எங்கேயோ தவறு இருக்கலாம் என்று அவர் எண்ணினார்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை