or make 3 interest free instalments of LKR300.00 with Koko
or make 6 interest free installments of LKR150.00 with HNB
or make 12 installments LKR75.00 with DFCC
or make 12 installments LKR75.00 with Commercial
Authors: Praweena Muhandiram, Sergei Mikhalkov
ISBN: 9786245638840
Page Count: 118
Status: In Print
Russian literature is known worldwide as a delightful reading experience for children and adults alike, with fairy tales holding a special place. This book is a collection of stories by Sergei Mikhalkov titled Jolly Hares, written with beautiful metaphors and Russian names that captivate children's hearts. This edition is translated into Sinhala by Praweena Muhandiram and published by Sooriya Publishers, aiming to enhance enjoyment for both children and youth.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයෝ: ප්‍රවීනා මුහන්දිරම්, Sergei Mikhalkov
ISBN අංකය: 9786245638840
පිටු ගණන: 118
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
ලොව පුරා පරම්පරා කිහිපයක දරුවන් මෙන්ම වැඩිහිටියන්ද ඉමහත් ආස්වාදයෙන් රසවිඳින සාහිත්‍යයක් ලෙස රුසියානු සාහිත්‍යය පෙන්වා දිය හැකිය. ඒ අතරින් රුසියානු සුරංගනා කතා වලට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. දරුවන්ගේ සිත් ඇදී යන ආකාරයට අලංකාර උපමා සහ රුසියානු නම් ඇතුළත් කරමින් ලියැවුණු කතා පොතක් ලෙස Sergei Mikhalkov ගේ Jolly Hares කෘතිය හඳුන්වා දිය හැකිය. එම කතා පොත ඇසුරින් සැකසුණු මෙම කෘතිය දරුවන්ගේ මෙන්ම යෞවනයින්ගේද රසවින්දනය වැඩි දියුණු කිරීමේ අරමුණින් ප්‍රවීනා මුහන්දිරම් විසින් සිංහලට පරිවර්තනය කර සූරිය ප්‍රකාශකයෝ මඟින් ප්‍රකාශයට පත් කර ඇත.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்கள்: பிரவீனா முகந்திரம், Sergei Mikhalkov
ISBN எண்: 9786245638840
பக்கங்கள்: 118
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்
உலகம் முழுவதும் பல தலைமுறைகளுக்குமான மகிழ்ச்சியான வாசிப்பாக ரஷ்ய இலக்கியம் அறியப்படுகிறது. அதில் ரஷ்ய கற்பனை கதைகள் தனி இடம் பெற்றுள்ளன. குழந்தைகளின் மனதை ஈர்க்கும் அழகான உவமைகள் மற்றும் ரஷ்ய பெயர்களுடன் எழுதப்பட்ட கதை தொகுப்பு Sergei Mikhalkov எழுதிய Jolly Hares ஆகும். இந்த கதைகள் அடிப்படையில் பிரவீனா முகந்திரம் தமிழில் மொழிபெயர்த்து சூரியா பதிப்பகம் வெளியிட்டுள்ளது.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை