වන්නියාගේ ලෝක සවාරිය | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR450.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR150.00 with Koko

or make 6 interest free installments of LKR75.00 with HNB

or make 12 installments LKR37.50 with DFCC

or make 12 installments LKR37.50 with Commercial

Share

Wanniyage Loka Sawariya

Author: Chamara Himantha Wanniarachchi

ISBN: 9789553493644

Page Count: 105

Status: In Print

This travelogue collection provides an example of how a traveler, based on research, can gain the ability to view the world from a different perspective. The author’s commendable effort encourages interest in exploring and understanding the heritage of Eastern culture, the Buddhist era’s perspective, and the beauty of the cosmos. These travel notes are especially valuable for research-oriented young generations.

This book is available for easy purchase on YEVOBAY.com in Sri Lanka.

YEVOBAY.com - Sri Lanka's premier online shopping platform

වන්නියාගේ ලෝක සවාරිය

රචකයා: චාමර හිමන්ත වන්නිආරච්චි

ISBN අංකය: 9789553493644

පිටු ගණන: 105

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

ගවේෂණය මත පදනම් වූ සංචාරය තුළින් ඇසු පිරූ තැන් ඇත්තෙකුට ලෝකය දෙස වෙනස්ම වු කෝණයකින් බැලීමේ හැකියාව ලැබෙන බවට මෙම සංචාරක සටහන් පෙළ කදීම උදාහරණයක් සපයයි. මානවයාගේ උරුමය පෙරදිග සංස්කෘතිය සහ බුදු සමයේ අභාසය ලත් දර්ශනය මෙන්ම මිහිකතේ සුන්දරත්වය සොයා යාමටත් ඒවා හැදෑරිමටත් උනන්දුවක් ඇති කරලීම සදහා මෙතුලින් කතුවරයා දරණ උත්සහ ප්රශංසනීයයි. ඇසූ දුටු සහ කියවු දෙය ඇසුරින් ඔහු තබන මේ සංචාරක සටහන් විශේෂයෙන් ගවේෂණශිලි තරුණ පරපුරට අතිශය වැදගත් වනු ඇත.

මෙම කෘතිය YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ පහසුවෙන් මිලදී ගත හැක.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල

வன்னியாவின் உலக சவாரி

ஆசிரியர்: சாமரா ஹிமந்த வன்னியாரச்சி

ISBN எண்: 9789553493644

பக்கங்கள்: 105

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

ஆராய்ச்சியை அடிப்படையாகக் கொண்ட பயணத்தின் மூலம் காணப்பட்ட இடங்களை வேறுபட்ட கோணத்தில் பார்க்கும் திறனை வழங்கும் பயண குறிப்புகள் தொகுப்பு இது. மனிதனின் பாரம்பரிய கிழக்கு பண்பாடு மற்றும் புத்தர் காலத்தின் சாய்வு கொண்ட பார்வையைப் போலவே, விண்மீனின் அழகையும் ஆராய்ச்சியையும் ஊக்குவிப்பதில் ஆசிரியர் எடுத்த முயற்சி பாராட்டத்தக்கது. கேள்வி எழுப்பும் இத்தகைய பயண குறிப்புகள் ஆராய்ச்சி ஆர்வமுள்ள இளைஞர்களுக்கு மிகவும் முக்கியமானவை.

இந்த நூல் YEVOBAY.com மூலம் இலங்கையில் எளிதில் வாங்கலாம்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்