යක්ඛරාජ | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,300.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR433.33 with Koko

or make 6 interest free installments of LKR216.67 with HNB

or make 12 installments LKR108.33 with DFCC

or make 12 installments LKR108.33 with Commercial

Share

Yakkharaja

Author: Chandika Madhushan Abeywickrama (7)

ISBN: 9786245572359

Page Count: 248

Status: In Print

The Yaksha clan’s glory brought at Vesak.
Eyes inspecting with three, four hands wielding sharp blades.
Adorned with white robes, blue eyes capturing hearts.
Horse-faced, sharp-toothed pig-like, comes the great sorrow.
Skilled army commander, he is the leader of the ancient army.
The Yaksha king’s command governs the ten directions.
The divine creature disguised as a demon appears during the eclipse.
Trees’ branches break and rustle, stirring all great sorrows.

Pannipitiya Vidyalankara Maha Pirivena Acharya, Royal Scholar, Liyangahawela Pannasekara Thero.

This novel is available for easy purchase on YEVOBAY.com in Sri Lanka.

YEVOBAY.com - Sri Lanka's premier online shopping platform

යක්ඛරාජ

රචකයා: චන්දික මධුෂාන් අබේවික්රම (7)

ISBN අංකය: 9786245572359

පිටු ගණන: 248

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

පස් වෙසක් ගෙන යක්ෂ කුල කිතු - යසස් මොනවට කියා පානා.
ඇස් තුනෙන් හැම පිරික්සා සිව් - අතින් ගති බිලි සියල් ඕනා.
රැස් දෙනා සුදු වතින් සැරසී - නිල් කයින් සිත් කුකුස් ගේනා.
අශ්ව මුව එළු බැටළු සූකර - පිටෙහි පැමිණේ මහා සෝනා.
දක්ෂකම් පෑ සේන සෙන්පති - මොහුයි පෙර පිදු ගැමුණු සේනා.
යක්ෂ ගොත් රජ වෙසමුණිගෙ අණ - ලබා දස දෙස බලය පානා.
රක්ෂ වෙස් ගත් ඊශ්වර සතු - විකුම් පා සමයමේ පේනා.
වෘක්ෂ අතු බිඳ නඟා හූ හඬ - සසලවයි සැම මහා සෝනා.

පන්නිපිටිය විද්යාලංකාර මහ පිරිවෙන් ආචාර්ය, රාජකීය පණ්ඩිත, ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි.

මෙම නවකතාව YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ පහසුවෙන් මිලදී ගත හැක.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල

யக்கராஜ

ஆசிரியர்: சந்திகா மதுஷான் அபேவிகிரமா (7)

ISBN எண்: 9786245572359

பக்கங்கள்: 248

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)

பஸ் வெசக் கொண்டு யக்கச குல கிது - யசஸ் மோனவத கியா பானா.
அஸ் துன் ஹேம பரிக்சா சிவ் - அதின் கதி பிலி சியல் ஓனா.
ரஸ் டேனா சுடு வதின் சரசி - நில் கைன் சித் குகுஸ் கேனா.
அஸ்வ முகு எளு பேடளு சூகர - பிட்டேஹி பேமினே மஹா சோனா.
தக்ஷகம் பே சேனா சென்பதி - மொஹுயி பேர பிது கேமுணு சேனா.
யக்கச கோத் ரஜ வெசமுணிகே அன - லபா டச தேச பளய பானா.
ரக்ஷ வேஸ் கத் ஈஷ்வர சது - விகும் பா சமயமே பேனா.
வ்ருக்ஷ அது பிந்த நங்கா ஹூ ஹண்ட - சசலவை சேம மஹா சோனா.

பன்னிபிடிய வித்தயாலங்கார மக பீருவேன் ஆச்சார்யர், ராஜகීය பண்டிதர், லியங்கஹவெல பஞ்ஞாசேகர ஹிமி.

இந்த நூல் YEVOBAY.com மூலம் இலங்கையில் எளிதில் வாங்கலாம்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்