යක්ෂයා අපාගත වෙයි - Yakshaya Apagatha wei

(0 reviews)
Estimate Shipping Time: 1 Days

Inhouse product


Price
LKR1,400.00 /book
Quantity
Total Price

or make 3 interest free instalments of LKR466.67 with Koko

or make 6 interest free installments of LKR233.33 with HNB

or make 12 installments LKR116.67 with DFCC

or make 12 installments LKR116.67 with Commercial

Share

රසල් හා ඩැල්රින් ඉන්ග්‍රම් අඹු සැමියන් දෙදෙනාම රැකියා විරහිතය. එසේම ඉඳුම් හිටුම් පවා අහිමි වී යන අවස්ථාවක මැතිව් පීරිස් නම් පුජකවරයා විසින් රැකියා ලබාදී, වාසය සඳහා පූජක නිවසද ලබා දෙයි. ඔවුන්ට මුලින් හැඟුණේ එය වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදයක් විලසිනි. එහෙත් වැඩි කලක් ගත වීමට පෙර රසල් මුහුණ දෙන්නේ බරපතළ, එසේම මාරාන්තික රෝගයකටය. පූජකවරයා නොවන බව රසල් තේරුම් ගන්නා විට ඔහු ප්‍රමාද වූවා වැඩිය. ඔහු ගොදුරක් බවට පත්වෙයි.

පුරුද්දට මිනී මරන්නෝ එකකින් හෝ දෙකකින් එම පුරුද්ද නතර නොකරති. මෙවර මරණයට පත්වන්නේ පූජකවරයාගේම බිරිඳය. මේ සියල්ලම සිදු වන්නේ කොළඹ ප්‍රසිද්ධ පූජක නිවසක් තුළය. සමහර විට ප්‍රථම වතාවට මෙවැන්නක් මුළු ලෝකයෙන්ම සිදුවුයේ ශ්‍රී ලංකාවේ විය හැකිය. ඔවුන් මරණයට පත් කරන්නේ සූක්ෂම ආකාරයෙන්, සීතාගතනොහැකි, එමෙන්ම එකාකාර නොවූ අලුත් පන්නයකට නොවේද?