ආදරණිය වික්ටෝරියා – Adaraneeya Victoria

(0 reviews)
Estimate Shipping Time: 1 Days

Inhouse product


Price
LKR1,600.00 /book
Quantity
Total Price

or make 3 interest free instalments of LKR533.33 with Koko

or make 6 interest free installments of LKR266.67 with HNB

or make 12 installments LKR133.33 with DFCC

or make 12 installments LKR133.33 with Commercial

Share

ඔහුගේ ලෝකයේ පරමාදර්ශය වූයේ ඇයයි.

එසේම නම කියූ සැණින් දත් අරක්කු රේන්දරාළ කෙනෙක් වන්නට ඔහු තුළ බලාපොරොත්තු දැල් වූයේද ඇයයි.එපමණ කුදු නොව තුංග පොල් ගසක් තරමට තරව මුල් දරා වැඩෙන්නට ඔහුගේ හෙවණැල්ල වූයේද ඇයයි.