or make 3 interest free instalments of LKR2,666.67 with Koko
or make 6 interest free installments of LKR1,333.33 with HNB
or make 12 installments LKR666.67 with DFCC
or make 12 installments LKR666.67 with Commercial
රවීණ මාතෘ හා ළමා සෞඛ්‍යය උපදේශිකා ශ්‍යාමලී පතිරගේ මහත්මිය විසින් දශක දෙකකට අධික කාලයක මාතෘ හා ළමා සෞඛ්‍ය අත්දැකීම් සහිතව සම්පාදිත ගැබිණි මව්වරුන් සඳහා, දරුවන් සඳහා සහ අළුත උපන් බිළිදෙකු රැක බලාගැනීමට අවැසි සියළු මාර්ගෝපදේශ සහිත කට්ටල දැන් ඔබට නිවසටම ලබා ගත හැක.
ඔබ දරු සම්පත් පතන යුවලක්ද?
ගැබිනි මවක් ද ?
පිය පදවිය ලැබීමට සිටින කෙනෙක්ද?
අලුත් සිඟිත්තෙකු ගේ දෙමව්පියෙක්ද?
අවුරුදු 12 කට අඩු දරුවෙකු සිටින දෙමව්පියෙක්ද?
ඔබේ ළබැදියන්ගේ අළුත උපන් කිරිකැටියාට හොඳම තිළිණයක්(Gift) සොයනවාද? එසේනම් මව හා දරුවා වෙනුවෙන් වූ මිල කළ නොහැකි සුවිශේෂම තිළිණය මෙය වනු ඇත.
පැකේජවල ඇතුළත් මාර්ගෝපදේශ 1 **
බබාට කෑම ළදරු සාත්තුව මව්කිරි දීම
පින්වත් දරුවෙකු කුස පිළිසිඳ ගැනීම හා ගැබිනි මවට උපදෙස්
Super IQ Set ? Visual Stimulation Set දරු නැලවිලි ගී (නොමිලේ)