Baby Care Pack 2 Ape Miss

(0 reviews)
Estimate Shipping Time: 1 Days

Inhouse product


Price
LKR5,800.00 /1
Quantity
Total Price

or make 3 interest free instalments of LKR1,933.33 with Koko

or make 6 interest free installments of LKR966.67 with HNB

or make 12 installments LKR483.33 with DFCC

or make 12 installments LKR483.33 with Commercial

Share

ප්‍රවීණ මාතෘ හා ළමා සෞඛ්‍යය උපදේශිකා ශ්‍යාමලී පතිරගේ මහත්මිය විසින් දශක දෙකකට අධික කාලයක මාතෘ හා ළමා සෞඛ්‍ය අත්දැකීම් සහිතව සම්පාදිත ගැබිණි මව්වරුන් සඳහා, දරුවන් සඳහා සහ අළුත උපන් බිළිදෙකු රැක බලාගැනීමට අවැසි සියළු මාර්ගෝපදේශ සහිත කට්ටල දැන් ඔබට නිවසටම ලබා ගත හැක. 

ඔබ සිඟිත්තෙකු ගේ දෙමව්පියෙක්ද? බබාට අමතර ආහාර පටන් ගන්න අම්මෙක්ද? බබා කෑම කන්නේ නැද්ද? බබා බුද්ධිමතෙක් කරගන්න ඕනද?

නිතර නිතර ඩොක්ට ළඟට දුවන්නේ නැතුව බබාගේ හැමදේකටම උපදෙස් තියෙන ගයිඩ් එකක් ඔයාට ඕනෙද එසේනම් බබා වෙනුවෙන් වූ මිල කළ නොහැකි සුවිශේෂම තිළිණය මෙය වනු ඇත.  පැකේජව ඇතුළත් මාර්ගෝපදේශ 

 Package No 2 

බබාට කෑම Baby Food

ළදරු සාත්තුව Baby Care

Super IQ Set

දරු නැලවිලි ගී (නොමිලේ)