දරු නැලවිලි ගී (නොමිලේ) Ape Miss

(0 reviews)
Estimate Shipping Time: 1 Days

Inhouse product


Price
LKR250.00 /1
Quantity
Total Price

or make 3 interest free instalments of LKR83.33 with Koko

or make 6 interest free installments of LKR41.67 with HNB

or make 12 installments LKR20.83 with DFCC

or make 12 installments LKR20.83 with Commercial

Share

දරු නැළවිලි ගීයක සමස්ථ කාර්යය දරුවා නිදි කරවීම පමණක් නොවෙයි. සෑම රටකම නැළවිලි ගී තුල පවතිනුයේ සමාන වූ ආදරණීය රිද්මයකි. සාර්ථක පෞරුෂයකින් හෙබි යහපත් දරුවකු වෙනුවෙන් නැලවිල්ලක ලයාන්විත රිද්මය අනුව මවගේ හෝ ආදරණීයකුගේ කටහඬින්ම නැළවිලි ගීය ගැයීම අවශ්‍යයි.

ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතීන් වලට අදාල නැළවිලි ගී සියල්ලක්ම පාහේ මෙම පොත් පිංච තුළ අන්තර්ගත කර ඇත.