or make 3 interest free instalments of LKR90.00 with Koko
or make 6 interest free instalments of LKR45.00 with HNB
or make 12 installments LKR22.50 with DFCC
or make 12 installments LKR22.50 with Commercial
20 වන සියවසේ ලොව විසූ විශිෂ්ටතම ළමා කතා රචිකාව ලෙස සැලකුම් ලබන ඉනිඩ් බ්ලයිට්න් ගේ Secret Seven පොත් පෙළ ලොව පුරා ළමයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වූවකි.
පොත් 15කින් සමන්විත එම පොත් පෙළේ ප්‍රධාන චරිත වන්නේ පීටර් ඇතුළු පිරිමි ළමයි සිව්දෙනෙකු සහ ජැනට් ඇතුළු ගැහැනු ළමයි තිදෙනෙකි. ඒ හැර ස්කැම්පර් නමැති සුරතල් බල්ලාගේ සහාය ද ඔවුන්ට ලැබෙයි. ඔවුහු එකතුව විවිධ වික්‍රමයන් හි නියැලෙමින් රහස් පරීක්ෂකයන් මෙන් අභිරහස් විසඳති.