Guru Geethaya - ගුරු ගීතය

(0 reviews)
Estimate Shipping Time: 1 Days

Inhouse product


Price
LKR350.00 /book
Quantity
Total Price

or make 3 interest free instalments of LKR116.67 with Koko

or make 6 interest free installments of LKR58.33 with HNB

or make 12 installments LKR29.17 with DFCC

or make 12 installments LKR29.17 with Commercial

Share

හැම ගුරුවරයෙක්ම කොහොම වුණත් ගුරුවරයන්ගෙන් සැලකිය යුතු පිරිසක්, ගුරු ගීතයේ දුයිෂෙන් මෙන් වුවහොත් ඒ රටේ අනාගත ඉරණම කෙසේ වනු ඇත්දැයි සිතා ගැනීමට පවා අපහසුය.
එය, එක අතකින් බලන විට ප්‍රේමයේ පූජනීයත්වයට දිය හැකි හොඳම උදාහරණයක් සේද අපට දැකිය හැකිය. දුයිෂෙන් දෙස බලන ඕනෑම කෙනෙකු නගන ප්‍රශ්නය වනු ඇත්තේ ප්‍රේමය පූජනීය නොවිය හැක්කේ කවර නම් තතු යටතේද යන්නය.
ලොව, ගුරුවරුනට ලබාගත හැකි පරමාදර්ශය ගුරු ගීතයය. ප්‍රේමය යනු කුමක්දැයි වටහා ගැනීමට වුවමනා නම් ඒ සඳහා ඇති හොඳම පරමාදර්ශයක් වන්නේද ගුරු ගීතයමය.