හිට්ලර් ඊවා අමරනීය ආදරය – Hitler Eva Amaraneeya Adaraya

(0 reviews)
Estimate Shipping Time: 1 Days

Inhouse product


Price
LKR900.00 /1
Quantity
(16 available)
Total Price

or make 3 interest free instalments of LKR300.00 with Koko

or make 6 interest free installments of LKR150.00 with HNB

or make 12 installments LKR75.00 with DFCC

or make 12 installments LKR75.00 with Commercial

Share

නාසි ජර්මන් අධිරාජ්‍යයේ ඒකාධිපති පාලකයා ලෙස 1933 – 1945 අතර සමයේ සිය අණසක පතුරුවා සිටි ඇඩොල්ෆ් හිට්ලර් ඉතිහාසයට එක්ව ඇත්තේ මේතාක් ලොව පහළ වූ අතිශයින් කෲරතර ජන සංහාරකයන් අතුරින් කෙනෙකු ලෙසටය. ඔහු ගැන සඳහන් කරන හැම ලේඛකයෙකුම පාහේ ඔහුගේ ජීවිතයේ එම ප්‍රකට පැතිකඩ ඉස්මතු කර දැක්වීමට යත්න දරා තිබීම ස්වාභාවික ය. එහෙත් ඒ සැවොම වාගේ අමතක කර ඇති එක් කරුණක් වන්නේ ඔහු තුළ සැබෑ ආදරවන්තයෙකු මෙන්ම උසස් රසිකත්වයෙන් හෙබි කලාකාමියෙකු ද සැඟව සිට ඇති බව ය.