or make 3 interest free instalments of LKR270.00 with Koko
or make 6 interest free instalments of LKR135.00 with HNB
or make 12 installments LKR67.50 with DFCC
or make 12 installments LKR67.50 with Commercial
ඹට කියන්න, අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ, වංසා රිදී කියලා. කුණුහරුප කියනවා කටේ නොගෑවී. මගේ ඔන්න ඔය එක පලහිලව්වකදී මගේ ළඟින් ඉඳගෙන, මෙන්න මේ මං උඹගේ හිත හදන්නා වාගේ ම මයේ හිත හදන්න හරිහරියට මහන්සි වුණා.