වීසාචකයෝ - Veesachakayo By: සුනේත්‍රා රාජකරුණානායක

(0 reviews)
Estimate Shipping Time: 1 Days

Inhouse product


Price
LKR975.00 /book
Quantity
Total Price

or make 3 interest free instalments of LKR325.00 with Koko

or make 6 interest free installments of LKR162.50 with HNB

or make 12 installments LKR81.25 with DFCC

or make 12 installments LKR81.25 with Commercial

Share

වීසාචකයෝ සම්පූර්ණ සත්‍ය කතාවක ඇදහිය නොහැකි සිද්ධි ප්‍රබන්ධමය උපක්‍රම මඟින් සාර්ථක ලෙස ජය ගැනීමකි. මෙය 60 දශකයේ සිට වර්තමානය දක්වා ආර්ථික සුභ සිද්ධිය සොයාගෙන යන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවල හරස් කඩකි. ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම ආර්ථික අර්බුධයේ ප්‍රතිඵලය විශාල මානව දයාවකින් හා මව් සෙනෙහසකින් විදහා පෑමකි.