or make 3 interest free instalments of Rs450.00 with Koko
or make 6 interest free instalments of Rs225.00 with HNB
or make 12 installments Rs112.50 with DFCC
or make 12 installments Rs112.50 with Commercial
1415 හයවැනි පරාක්‍රමබාහු ලංකාවේ රජවෙනවා. එයාගෙ දුවෙක් තමා ලෝකනාථා. පරාක්‍රමබාහුට ළමයි නැති නිසා එයා හදාගන්නව දකුණු ඉන්දීය කුමාරයෙක් නන්නූර්තුනයාගර් කියල. තොටගමුවේ කුමාරයත් මේ වගේ දරුකමට හදාගත්ත කෙනෙක්. සපුමල් කුමාරයා යාපා පටුන ජයගන්නකොට නන්නූර්තුනයාගර් ලෝකනාථා දේවිය කසාද බදිනවා. නමුත් ළමයි නෑ. ඒ බැන්ද දුකට රාහුලයන් මහණ වෙනවා. මේ දෙපළට ළමයි නැති නිසා රාහුල හිමි කම්පාවෙනවා. ඒ හන්දා ලියනවා සැළලිහිණි සංදේශය. කැලණියේ විභීෂණ දෙවියන්ට යවන සංදේශයක්. ඒ වගේම කාව්‍යශේඛරයත් ලියන්නේ උලකුඩය දේවියටමයි.