or make 3 interest free instalments of LKR533.33 with Koko
or make 6 interest free installments of LKR266.67 with HNB
or make 12 installments LKR133.33 with DFCC
or make 12 installments LKR133.33 with Commercial
ලේඛකයෝ: ජේම්ස් හැඩ්ලි චේස් (James Hadley Chase), ඇන්ටන් බී. පෙරේරා (Anton B. Perera)
ISBN: 9786245658145
පිටු ගණන: 300
පැරඩයිස් නගරයේ තදාසන්න පෙදෙසක පිහිටි ලැගුම්හලකට දුහුවිල්ලෙන් වැසී ගිය නිල් පැහැති බියුක් කන්වර්ටිබ්ල් මෝටර් රථයකින් පැමිණෙන තරුණ රතු ඉන්දියානුවෙක් සහ සුදු ජාතික තරුණ යුවලක්. නගරයේ විශාලතම ගිනි අවි වෙළඳසැලෙන් අතුරුදහන්වන ප්‍රබල දුරදක්නයක් සහිත අධිබල ඉලක්ක රයිෆලයක්. නගරයේ සුපිරි ධනවතුන් ඉලක්ක කර සිදුවන බිහිසුනු ඝාතන වැලක්. පොලිසිය අසරණව ඇත. ඔබට ජීවතුන් අතර සිටීමට අවශ්‍යද?