ටාර්සන් ගේ ගවේෂණය | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,050.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR350.00 with Koko

or make 6 interest free installments of LKR175.00 with HNB

or make 12 installments LKR87.50 with DFCC

or make 12 installments LKR87.50 with Commercial

Share

Tarzan's Quest

Authors: Prabath Mirihagalle, Edgar Rice Burroughs

ISBN: 9789556862386

Page Count: 360

Status: In Print

Tarzan learns about a mysterious white tribe called the Kawuru living deep in the jungle. According to native legends, these people hold the secret to eternal life, yet no outsider has ever seen them, and their village location is unknown.

On his quest to find the secret village, Tarzan discovers that his beloved wife has been kidnapped by the Kawuru. The challenge for the jungle lord is to find the hidden village and rescue his wife from the tribe.

Complete and unabridged.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

ටාර්සන් ගේ ගවේෂණය

රචකයෝ: ප්‍රභාත් මිරිහාගල්ල, Edgar Rice Burroughs

ISBN අංකය: 9789556862386

පිටු ගණන: 360

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

මහා වනයේ ඈත අභ්‍යන්තරයේ වෙසෙන කාවුරු නමැති අභිරහස් සුදු ම්ලේච්ඡ ගෝත්‍රයක් පිළිබඳ ටාර්සන්ට දැනගන්නට ලැබෙයි. ස්වදේශිකයන්ගේ පුරාවෘත්ත අනුව සදාතනික ජීවනයේ රහස මේ කාවුරුවන් සතුය. එහෙත් පණ පිටින් සිටින කිසිවකුත් මේ කාවුරුවන් දැක නැත. ඔවුන්ගේ ගම්මානය පිහිටා ඇත්තේ කවර තැනකද යන්න කිසිවෙක් නොදනිති.

මේ අබිරහස් ගෝත්‍රිකයන්ගේ රහසිගත ගම්මානය සොයා ගවේෂණයක යෙදෙන ටාර්සන්ට මහා බිහිසුණු පුවතක් සැලෙයි. ඔහුගේ ප්‍රිය බිරිඳ කාවුරුවන් විසින් පැහැරගෙන යනු ලැබී ඇති බවයි. කිසිදු පිටස්තරයකු කිසි දා පිය තබා නොමැති ඒ රහසිගත ගම සොයා ගෙන, එහි ඇතුළු වී බිරිඳ ගෙන් ගළවා ගැනීමේ අභියෝගය වනයෙහි අධිපතියාට ජය ගත හැකිද?

සම්පූර්ණ යි; අසංක්ෂිප්ත යි.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

டார்சன் கே கவெஷணை

ஆசிரியர்கள்: பிரபத் மிரிகல்ல, Edgar Rice Burroughs

ISBN எண்: 9789556862386

பக்கங்கள்: 360

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

மஹா காடின் ஆழமான உள்ளே வசிக்கும் கவரு என்ற மர்மமான வெள்ளை மிளேச்சர் குலம் பற்றி டார்சன் அறியிறார். நாட்டாரின் வரலாற்றின்படி, இந்த குலத்தினர் நிரந்தர வாழ்க்கையின் ரகசியத்தை வைத்துள்ளனர். ஆனால் வெளியில் யாரும் அவர்களை காணவில்லை. அவர்களின் கிராமம் எங்கே இருக்கிறது என்பதையும் யாரும் அறியவில்லை.

இந்த மர்மமான குலத்தின் மறைந்த கிராமத்தை தேடும் டார்சன் ஒரு பெரிய செய்தியை அறிகிறார். அவரது காதலியான மனைவி கவருக்களால் கடத்தப்பட்டுள்ளார். வெளியில் யாரும் அடையாத அந்த கிராமத்தை கண்டுபிடித்து, அவரை மீட்டெடுப்பது காட்டின் அரசனுக்கு சவாலாக இருக்கும்.

முழுமையாகவும் சுருக்கமாகவும் உள்ளது.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை