අවසන් සටන | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR711.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR237.00 with Koko

or make 6 interest free installments of LKR118.50 with HNB

or make 12 installments LKR59.25 with DFCC

or make 12 installments LKR59.25 with Commercial

Share

Awasan Satana (The Last Attack)

Author: Lasitha Raveen Umagiliya

Publisher: Prathibha Publishers

ISBN: 9789555116633

Page Count: 184

Status: In Print

A fiery battle between two as a glowing fire web rises to the sky lighting up the night. Is it an illusion or a real blaze? The haunting cries of Enki and the fierce face of Naska mark this intense thriller. This deeply thrilling novel is available for purchase via YEVOBAY.com in Sri Lanka.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

අවසන් සටන

රචකයා: ලසිත රවීන් උමගිලිය (Lasitha Raveen Umagiliya)

ප්‍රකාශකයා: ප්‍රතිභා ප්‍රකාශන (Prathibha Publishers)

ISBN අංකය: 9789555116633

පිටු ගණන: 184

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

ඈතින් ඇදී ආ ඊයක් අප දෙදෙනා අතර පතිත වූයේ අප තව තවත් භීතියට පත් කරමින්ය. මිහිමත පතිත වූ ඊයෙන් එක්වර ම ගිනි ජාලාවක් අහසට පැන නැඟුණේ දසත ආලෝකවත් කරමින්ය. අප මේ දකින්නේ මායාවක්ද? නොඑසේ නම් සැබෑ ගිනි ජාලාවක්ද? “ඇලෙක්!” මේ අතර මට ඇසුණේ එන්කිගේ විලාපයයි. එම තීරණාත්මක මොහොතේ මා දුටුවේ කුරිරු නස්කාගේ මුහුණය. මෙම ගැඹුරු ත්‍රාසජනක නවකතාවය YEVOBAY.com හරහා ලබා ගත හැක.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

அவசந் ஸடந

ஆசிரியர்: லசிதா ரவீன் உமகிலியா (Lasitha Raveen Umagiliya)

பதிப்பாளர்: பிரதிபா பிரசுரம் (Prathibha Publishers)

ISBN எண்: 9789555116633

பக்கங்கள்: 184

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)

இருவர் இடையே விழுந்த கடைசி போராட்டம் மெழுகுவர்த்தி வெளிச்சம் போல் பிரகாசிக்கும். இது ஒரு அசத்தலான த்ரில்லர் கதையாகும். இந்த புத்தகம் YEVOBAY.com மூலம் இலங்கையில் எளிதாக வாங்கக் கூடியது.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை