or make 3 interest free instalments of LKR200.00 with Koko
or make 6 interest free installments of LKR100.00 with HNB
or make 12 installments LKR50.00 with DFCC
or make 12 installments LKR50.00 with Commercial
"Ayesha Apasu Ei" is a sequel to Rider Haggard’s novel "She" or "Ayesha." This literary masterpiece is filled with poetic beauty. Ayesha, who escapes a tragic fate, is reborn in an ancient mountain cave hermitage. There she reunites with her lover Leo Vince, hoping for a peaceful life. The novel reveals the realities of life and is a thrilling, miraculous, and romantic literary work.
At YEVO BAY Sri Lanka, you can purchase "Ayesha Apasu Ei" and many other top books in Sinhala, Tamil, and English all in one place. Enjoy a wide selection and convenient online shopping experience.
රයිඩර් හැගාර්ඩ්ගේ "ඈ හෙවත් අයේෂා" නවකතාවේ අනුබද්ධය වන "අයේෂා ආපසු එයි" නවකතාව සාහිත්‍ය රස මදිරාවෙන් පිරී ඉතිරෙන, පළිඟු කරඬුවකට සමාන කළ හැකි ශේෂ්ඨ ගද්‍ය කාව්‍යයකි. ජීවන ගින්නේ දී ශෝක ජනක ඉරණමකට ගොදුරු වන අයේෂා, තිබ්බතයේ ගිරි කුළුවලින් ගහන ප්‍රදේශයක පිහිටි ආශ්‍රමයක දී යළි උපත ලබයි. එහිදී අයේෂා යළි සොයා ගන්නා ලියෝ වින්සි හා එකතු වී සැපවත් ගත කිරීමේ අපේක්ෂාවෙන්, වරක් වරක් සිය සංසාර ගමන අරඹයි. ජීවිතයේ සැපයක් තිබේ ද යන්න සාහිත්‍යයේ ප්‍රධාන පරමාර්ථය වේ. මෙම නවකතාව ත්‍රාසජනක, චමත්කාරජනක සහ ශෘංගාරාත්මක සනාතන සාහිත්‍ය කෘතියකි.
YEVO BAY Sri Lanka වෙතින් "අයේෂා ආපසු එයි" ඇතුළු ශ්‍රී ලංකාවේ හොඳම පොත් එකම තැනකින් මිලදී ගැනීමේ හැකියාව ඇත. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි බසින් විශාල පොත් තෝරාගැනීමක් ලබා ගන්න.
ரைடர் ஹேகார்டின் "அ" அல்லது அயேஷா" என்ற நாவலின் தொடர்ச்சியாகும் "அயேஷா திரும்பி வருகிறது" நாவல் இலக்கிய சுவையால் நிரம்பிய சிறந்த கதைப்பாடல் ஆகும். வாழ்க்கையின் தீயில் இருந்து விலகிய அயேஷா, பழங்கால மலைக் குகைகளில் அமைந்த ஆசிரமத்தில் மீண்டும் பிறக்கிறார். அங்கே அவர் மீண்டும் தனது காதலர் லியோ விண்சி உடன் சேர்ந்து அமைதியான வாழ்க்கையை நாடுகிறார். வாழ்க்கையின் உண்மையை வெளிப்படுத்தும் இந்த நாவல், த்ராசமான, அதிசயமான மற்றும் காதல்மிகு இலக்கிய படைப்பாகும்.
YEVO BAY இலங்கையில் இருந்து "அயேஷா திரும்பி வருகிறது" உட்பட சிறந்த புத்தகங்களை ஒரே இடத்தில் வாங்கலாம். தமிழ், சிங்களம் மற்றும் ஆங்கிலம் உள்ளிட்ட மொழிகளில் புத்தகங்கள் கிடைக்கின்றன.