බෙරගල පාමුල | Nishadini Alwis | Warna Graphics | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,170.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR390.00 with Koko

or make 6 interest free installments of LKR195.00 with HNB

or make 12 installments LKR97.50 with DFCC

or make 12 installments LKR97.50 with Commercial

Share

Beragala Pamula

  • Author: Nishadini Alwis
  • Page Count: 304
  • ISBN Number: 9786246103118

The extraordinary open-mouthed serpent did not bite anything. Its eyes shone with a beautiful blue glow recognized as the serpent's jewel by Jythri. It was believed that this glow would spread from the human world to the gods' world and further to the realm of spirits.

The serpent sipped milk slowly with its mouth while the precious jewel was sealed with golden-yellow cloth. In the brief moment before it swallowed the milky taste, Brindaram immediately became active.

When the serpent jewel was covered, the surrounding light suddenly vanished. Within moments, Brindaram seized the serpent jewel.

The helpless creature who couldn't comprehend what happened looked around. The light vanished. The jewel, equal to life, heart, and breath, also disappeared.

This book is now available at yevobay.com Sri Lanka.

Search Keywords:

Beragala Pamula, Nishadini Alwis, Warna Graphics, yevobay.com, Sri Lanka books, serpent, serpent jewel, Grantha.lk, Sinhala books, Tamil books, buy books Sri Lanka, Sri Lanka ISBN, 9786246103118

බෙරගල පාමුල

  • කතෘ (Author): නිශාදිනී අල්විස්
  • පිටු ගණන (Page Count): 304
  • ISBN අංකය (ISBN Number): 9786246103118

අසාමාන්‍ය ලෙස මුව විවර කළ නාගයා කිසිවක් වමෑරුවේය. දෑස් නිලංකාරව යන තරමේ නීල වර්ණ දීප්තියකින් යුත් වූ එය නාග මාණික්යය බව ජෛත්රී වටහා ගත්තාය. මනු ලොවින් දෙව් ලොවටත්, දෙව් ලොවින් බඹ ලොවටත් ඒ දීප්තිය විහිද යන්නට ඇතැයි ද, පොළව පළාගෙන නා ලෝකයටත් ඒ දීප්තිය විහිද යන්න ඇතැයි ද සියල්ලෝම සිතූහ.

කිසිඳු කලබලයක් නොමැති නාගයා කිරි භාජනයට මුව තබා බිඳෙන් බිඳ පානය කරමින් උන්නේය. නාගයා ක්ෂීර රසයට වහ වැටෙන තත්පරය තෙක් ඉවසා උන් බ්රින්දාරාම් වහා ක්රියාත්මක වූයේය.

කළුවන් රෙදි කඩකින් නාග මාණික්යය වැසී යද්දී හාත්පස ඒකාලෝක කළ ආලෝකය සැණෙකින් අතුරුදන් විය. ඇස්පිය සලන ක්ෂණයකටත් වඩා අඩු කාලයක් තුළදී ගත වූ ඊළඟ තත්පරය තුළ බ්රින්දාරාම් නාග මාණික්යය තමා සතු කර ගත්තේය.

සිදු වූ කිසිවක් වටහා ගත නොහැකි අසරණ සත්වයා වහා වටපිට බැලුවේය. ආලෝකය අතුරුදන් ව ඇත. ආලෝකය විහිදූ සිය ප්රාණය හා සමාන, හදවත හා සමාන, හුස්ම හා සමාන මාණික්යය ද අතුරුදන් ව ඇත.

මෙම පොත දැන් yevobay.com Sri Lanka වෙතින් ලබාගත හැක.

Search Keywords:

බෙරගල පාමුල, Beragala Pamula, Nishadini Alwis, නිශාදිනී අල්විස්, Warna Graphics, වර්ණ ග්රැෆික්, yevobay.com, Grantha.lk, ශ්‍රී ලංකා පොත්, පුරාවිද්‍යා පොත්, නාගයා, මාණික්‍ය, සිංහල පොත්, Tamil books Sri Lanka, buy Sinhala books, buy Tamil books, Sri Lanka books, sinhala book, tamil book, Sri Lanka ISBN, 9786246103118

பெரகலப் பாமுல

  • ஆசிரியர் (Author): நிறசாதினி ஆல்விஸ்
  • பக்கம் எண்ணிக்கை (Page Count): 304
  • ISBN எண் (ISBN Number): 9786246103118

அசாதாரணமாக வாய் திறந்த நாகம் எதையும் அழுத்தவில்லை. கண்ணுக்கள் நீல நிற வெளிச்சத்தில் பிரகாசிக்கும் அது நாகம் மணிக்கல் என்று ஜெய்த்ரீ அறிந்தார். மனித உலகத்திலும் தேவ தேவுலகத்திலும், பறவைகள் உலகத்திலும் அந்த வெளிச்சம் பரவி இருக்கும் என்று அனைவரும் நினைத்தனர்.

நாகம் பாலை சுவைக்க முக்கையை தீட்டி மெதுவாகக் குடித்தது. அதன் தீவிரமான ருசிக்கு காத்துக் கொண்ட சிறு நேரத்தில் பிரிந்தாரம் உடனடியாக செயல்பட்டது.

பளகப்பட்ட மஞ்சள் துணியால் நாகம் மணிக்கல் மூடப்பட்டபோது சுற்றியுள்ள ஒளி திடீரென மறைந்தது. மிகவும் குறுகிய நேரத்தில், பிரிந்தாரம் நாகம் மணிக்கல் கைப்பற்றியது.

நிகழ்வுகள் புரியாத ஆசைப்படும் விலங்கு உடனே சுற்றியுள்ளதைப் பார்த்தது. ஒளி இல்லாமல் போய்ட்டது. ஒளியோ அதன் தன் உயிரோ, இதயமோ, சுவாசமோ போன்ற மணிக்கலும் மறைந்தது.

இப்புத்தகம் இப்போது yevobay.com Sri Lanka மூலம் கிடைக்கிறது.

Search Keywords:

பெரகலப் பாமுல, Beragala Pamula, நிறசாதினி ஆல்விஸ், Nishadini Alwis, வருணா கிராஃபிக்ஸ், Warna Graphics, இலங்கை புத்தகம், yevobay.com, Grantha.lk, தமிழ் புத்தகம், நாகம், மணிக்கல், buy Tamil books, buy Sinhala books, Sri Lanka books, Tamil book Sri Lanka, Sri Lanka ISBN, 9786246103118