or make 3 interest free instalments of LKR180.00 with Koko
or make 6 interest free instalments of LKR90.00 with HNB
or make 12 installments LKR45.00 with DFCC
or make 12 installments LKR45.00 with Commercial
දඩුවම් නොකොට හදන ළමයාත්, හැඳි තොගා හදන කිරි හොද්දත් දෙකම එක බදු යැයි දැඩි ලෙස විශ්වාස කළ දෙමවුපියන් සිටියේ අතීතයේ පමණක් නොවේ. මෙබඳු මිත්‍යා ආකල්ප වලට වහල්වීම මගින් වැඩිහිටි අප අපගේ දරුවන්ට කරන තොපනත්කම් කොපමණ ද? බොහෝ විට ගුරුවරුන්ගේ ප්‍රශංසාවට ලක් වන්නේ සුවච කීකරු දරුවන්ය. හිදහසේ හැසිරෙන දරුවන් නරක දරුවන් ලෙස දෝෂාරෝපණයට ලක් වනු පෙනේ. ගුරුවරුන් අතින් දරුවන්ට ලැබෙන කුරිරු දඩුවම් ගැන තොරතුරු ඛෙහෙවින් වැඩිවනු පෙනේ. නෝල්වේගේ මෙම කෘතිය ගුරු භවතුන්ටත් දෙමව්පියන් වීමට අපේක්ෂා කරන උදවියටත් අත් පොතක් වැන්න.
අනුවර්තනය
ධනපාල ගුණසේකර
සහාය මුදිතා ඉන්දීවරී ගුණසේකර