කෝවිඩ් කාලේ පෑනට ආලේ - වසංගතයක් මැද වෛද්‍යවරයෙක් මුහුණු පොතේ තැබූ සටහන් | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR800.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR266.67 with Koko

or make 6 interest free installments of LKR133.33 with HNB

or make 12 installments LKR66.67 with DFCC

or make 12 installments LKR66.67 with Commercial

Share

Covid Kale Penata Ale - Doctor's Notes During a Pandemic

Author: Dr Lahiru Kodithuwakku

Publisher: Self Published

ISBN: 9789557749082

Page Count: 213

Status: In Print

How did our country face the global Covid pandemic? How successful were we in overcoming it? This book invites us to reflect deeply on these issues. Including updated notes from the start of the pandemic, it revisits the history and knowledge gained as the pandemic evolved. It sheds light on some healthcare and societal events during the pandemic with insightful and sometimes humorous commentary. The book also explains some fundamental public health principles in simple terms, serving both the general public and healthcare professionals for knowledge improvement. "Covid Kale Penata Ale" is an important record of how Sri Lankans faced a global pandemic.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

කෝවිඩ් කාලේ පෑනට ආලේ - වසංගතයක් මැද වෛද්‍යවරයෙක් මුහුණු පොතේ තැබූ සටහන්

රචකයා: වෛද්ය ළහිරු කොඩිතුවක්කු (Dr Lahiru Kodithuwakku)

ප්‍රකාශකයා: කර්තෘ ප්‍රකාශන (Self Published)

ISBN අංකය: 9789557749082

පිටු ගණන: 213

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

කොවිඩ් වසංගතය සැබවින්ම අප අතහැර ගොසින්ද? ගෝලීය වසංගතයකට රටක් වශයෙන් අප මුහුණ දුන්නේ කෙසේද? එහිදී අප කෙතරම් දුරට සාර්ථක වීද? කෝවිඩ් කාලේ පෑනට ආලේ පොත මේ ගැන ගැඹුරින් සිතීමට අප පොළඹවයි. මෙම පොතෙහි වැදගත් පැතිකඩ කිහිපයකි. වසංගතය ආරම්භයේ සිටම නව දැනුම එක් වන සැම විටම ජනතාව එම දැනුමින් යාවත්කාලීන කරමින් එක් කරන ලද සටහන් වසංගතයේ ඉතිහාසය අපට නැවත සිහිපත් කරවයි. වසංගතයට මුහුණ දීමේදී සෞඛ්ය ක්ෂේත්රය තුළ මෙන්ම මුළුමහත් සමාජය තුළත් සිදුවූ සමහර සිදූවිම් පිලිබඳව කෙරෙන උපහාසාත්මක සටනින් එම සිදූවිම් දෙස ගැඹුරින් සිතා බැලීමට අප පොළඹවයි. ප්රජා වෛද්ය විද්යාවේ සමහර මූලික සිද්ධාන්ත පිළිබඳව කෙරෙන සරල හැඳින්වීම සාමාන්ය ජනතාවට දැනුම් සම්භාරයක් එකතු කිරිමට අමතරව වෛද්ය වෘත්තිකයන්ට සිය දැනුම යාවත්කාලීන කරගැනීමටත් මහඟු රුකුලකි. කෝවිඩ් කාලේ පෑනට ආලේ ගෝලීය වසංගතයට ශ්රී ලාංකිකයන් මුහුණ දුන් ආකාරය විදහා දක්වන කැඩපතක් ලෙස හැඳින්විය හැක.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

கோவிட் காலே பேனட ஆலே - தொற்று கால மருத்துவப்பதிவு

ஆசிரியர்: டாக்டர் லஹிரு கோடித்துவக்கு (Dr Lahiru Kodithuwakku)

பதிப்பாளர்: சுய வெளியீடு (Self Published)

ISBN எண்: 9789557749082

பக்கங்கள்: 213

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

கோவிட் தொற்று என்னும் உலகளாவிய மறைமுக சவாலை நமது நாடு எப்படி சமாளித்தது? எவ்வளவு வெற்றி பெற்றோம்? இந்த புத்தகம் இதனை ஆழமாகப் பரிசீலிக்க நமக்கு உதவுகிறது. தொற்றின் துவக்கம் முதல் புதிதாக கிடைக்கும் அறிவுகளை மக்கள் இடையே பகிர்ந்த கணக்குகள் தொற்றின் வரலாற்றை மீண்டும் நினைவூட்டுகின்றன. மருத்துவத் துறையிலும் சமூகத்திலும் நிகழ்ந்த சில சம்பவங்களை நுன்ணறிவுடனும் சுவாரசியமாகவும் விளக்குகின்றது. பொதுமக்களுக்கு அவசியமான மருத்துவ அறிவியல் அடிப்படைகளை எளிதாக விளக்கி, மருத்தவர்கள் தங்களது அறிவை மேம்படுத்த இந்த புத்தகம் உதவும். கொவிட் காலே பேனட ஆலே என்பது உலகளாவிய வலியுறுத்தலை எதிர்கொண்ட அதுவரை இலங்கையினர் எவ்வாறு கனவைத்திட்டம் நடத்திவந்தனர் என்பதை வெளிப்படுத்தும் ஆவணமாகும்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை