දිව්යාශිංසන 1 - Mo Xiang Tong Xiu | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR2,070.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR690.00 with Koko

or make 6 interest free installments of LKR345.00 with HNB

or make 12 installments LKR172.50 with DFCC

or make 12 installments LKR172.50 with Commercial

Share

Diwyashinsana 1 by Mo Xiang Tong Xiu, translated by Ravindi Kaldera [yevobay.com Sri Lanka]

"Diwyashinsana 1" is a Sinhala translation of the popular Chinese fantasy novel by Mo Xiang Tong Xiu, translated by Ravindi Kaldera and published by Muses Books. The book consists of 487 pages and carries ISBN 9786245579631. It is currently in print and available for purchase at yevobay.com Sri Lanka.

දිව්යාශිංසන 1 - Mo Xiang Tong Xiu කෘතිය

ස්කූ: දිව්යාශිංසන 1

සශ්රීක රාජ්යයක රජ කිරුළට එකම උරුමකරු වශයෙන් උපත ලබන ෂිඑ ලියාන් සිය සුන්දරත්වයත්, කාය ශක්තියත්, හා පවිත්රත්වයත් සම්බන්ධයෙන් චිරප්‍රසිද්ධ විය. ඔහුගේ වසර ගණනාවක කැපවීමත්, පවර ගුණ හා ශ්‍රේෂ්ඨ ක්‍රියාකලාපයත් ඉතා ළාබාල වියෙහිදී ඔහුට දේවත්වයට පත්වීමේ අවස්ථාව සලසා දුන්නේය. එහෙත් යමෙකු නැගුණේ නම්, ඔහුගේ ඇදවැටීමද වන්නේමය. හේ ස්වර්ගයෙන් නෙරපා මනුලොවට යළි පිටුවහල් කරන ලදි.

මනුලොව දිවියෙන් අටසිය වසකට පසු, ෂිඑ ලියාන් තෙවැනි වරටත් දෙව් වරම් ලබා ගනී. එම දෙව් වරම් සඳහා වූ අලාභ හානි බොහෝ දෙවිවරුන්ගේ අමනාපයටත් කෝපයටත් පාත්‍ර විය. දැන් මෙම අලාභයන් පියවීමට ෂිඑ ලියාන් නැවතත් මනුෂ්‍ය තලයට යා යුතුය. ඉක්බිති මනුෂ්‍යයන්ට පීඩා ගෙන එන කුඩාභාවන් විනාශ කිරීමට කටයුතු කල යුතු බව කෘතිය කියයි.

ලේඛක (Author) Mo Xiang Tong Xiu
පරිවර්තක (Translator) රවින්දි කල්දේරා (Ravindi Kaldera)
පිටු ගණන (Page Count) 487
ISBN අංකය (ISBN Number) 9786245579631
ප්‍රකාශන තත්ත්වය මුද්රණයේ පවතී

මෙම කෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු සහ මිලදී ගැනීම් yevobay.com Sri Lanka වෙතින් ලබා ගත හැක.

திவ்யாஷின்சனா 1 - Mo Xiang Tong Xiu எழுதி, Ravindi Kaldera மொழிபெயர்ப்பு

திவ்யாஷின்சனா 1 என்பது சீன எழுத்தாளர் Mo Xiang Tong Xiu எழுதிய பிரபலமான நாவல் தொகுப்பாகும். இது ரவிந்தி கால்டேரா அவர்களால் சிங்கள மொழிக்கு மொழிபெயர்க்கப்பட்டது. மியூசஸ் புத்தகங்கள் வெளியிட்ட இந்த நூல் 487 பக்கங்களைக் கொண்டது மற்றும் ISBN எண் 9786245579631 ஆகும். இப்போது இதுவே பிரிண்ட் நிலையில் உள்ளது. இந்த நூலை yevobay.com Sri Lanka இல் பெற முடியும்.

  • ஆசிரியர் (Author): Mo Xiang Tong Xiu
  • மொழிபெயர்ப்பு (Translator): Ravindi Kaldera
  • பக்கம் எண்ணிக்கை (Page Count): 487
  • ISBN எண் (ISBN Number): 9786245579631