or make 3 interest free instalments of LKR226.67 with Koko
or make 6 interest free installments of LKR113.33 with HNB
or make 12 installments LKR56.67 with DFCC
or make 12 installments LKR56.67 with Commercial
Author: Waruna Sanjeewa Liyanage
Publisher: Sooriya Publishers
ISBN: 9786245638130
Page Count: 184
Status: In Print
Investigative Journalism is a distinguished category of journalism that features in world media history. It involves journalists' independent opinions and efforts to uncover hidden facts, reveal truths, and disclose untold social issues. This form of journalism is vital for exposing concealed realities while being professional and ethical.
This book emphasizes rationality, policy respect, human dignity, and humanitarianism and serves as an important resource for media professionals, students, and anyone interested in media studies.
Waruna Sanjeewa Liyanage holds many high academic qualifications, including the Master Lakshman Jayawardena Gold Medal. He currently works as a News Editor at Derana TV and is active in media research and academic activities.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: වරුණ සංජීව ලියනගේ
ප්‍රකාශකයා: සූරිය ප්‍රකාශකයෝ
ISBN අංකය: 9786245638130
පිටු ගණන: 184
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
ගවේෂණාත්මක ප්‍රවෘත්තිකරණය යනු ලෝක ප්‍රවෘත්තිකරණ ඉතිහාසයේ උසස් තත්වයක් සනිටුහන් කරන ප්‍රවෘත්තිකරණයේ වැදගත් ප්‍රභේදයකි. මෙය දැනට සමාජ අවධානය යොමු වී නොමැති කරුණු, සාධක සෙවීම, හෙළිදරව් කිරීම සහ අනාවරණය කිරීම සඳහා ප්‍රවෘත්තිකාරකයන්ගේ ස්වඅභිප්‍රාය සහ ප්‍රයත්නය මූලික කරගෙන ක්‍රියාත්මක වේ.
කෘතියේ විශේෂාංගවලට යුක්තිවේදීභාවය, ප්‍රතිපත්තීගරුකභාවය, මානව අභිමානය, මානවවාදය සහ ගැඹුරු සමාජ සදාචාරාත්මක වගකීම ඇතුළත් වන අතර, මාධ්‍ය වෘත්තීන්ට සහ අධ්‍යයන සිසුන්ට මෙන්ම මාධ්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාට ප්‍රයෝජනවත් කෘතියකි.
වරුණ සංජීව ලියනගේ මහාචාර්ය ලක්ෂ්මන් ජයවර්ධන රන් සම්මානය ද හිමිවූ විශ්ව විද්‍යාලීය උපාධිලාභි වේ. ඔහු දැනට දෙරණ ටෙලිවිෂන් නාලිකාවේ ප්‍රවෘත්ති කළමනාකරු ලෙස කටයුතු කරමින් මාධ්‍ය පර්යේෂණ හා ශාස්ත්‍රීය කටයුතු නවතින් පවත්වාගෙන යයි.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: வருணா சஞ்சீவ லியனாகே
பதிப்பாளர்: சூரியா பதிப்பகம்
ISBN எண்: 9786245638130
பக்கங்கள்: 184
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்
காவேசனாத்மக ப்ரவர்திகரணை என்பது உலக பத்திரிகை வரலாறில் உயர்ந்த தரமான பத்திரிகை வகையாகக் கருதப்படுகிறது. இது சமுதாய கவனத்தை பெறாத விஷயங்கள், ஆதாரங்களைத் தேடுதல், வெளிப்படுத்தல் மற்றும் அறிவிப்பதற்கான பத்திரிகையாளர்களின் தனிப்பட்ட நோக்கங்களின் அடிப்படையில் செயல்படுவதால் தனிப்பட்ட மற்றும் ஆபத்தான பத்திரிகை வகையாகும்.
இந்த நூலை யூக்திவாதம், கொள்கைக்குரிய மரியாதை, மனித பெருமை மற்றும் மனிதவாதம் ஆகியவற்றின் அடிப்படையில் விரிவாக விளக்குகின்றது. ஊடக தொழில்முறை மற்றும் மாணவர்களுக்கு பயன்படும் முக்கிய நூல் இதுவே.
வருணா சஞ்சீவ லியனாகே அவர்கள் பல்வேறு மதிப்பளிக்கப்பட்ட பட்டங்கள் பெற்றுள்ளார் மற்றும் தற்பொழுது டேரனா தொலைக்காட்சி ஊடகத்தில் செய்தி மேலாளராக பணியாற்றுகிறார்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை