ගිමන් හරිමි | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR450.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR150.00 with Koko

or make 6 interest free installments of LKR75.00 with HNB

or make 12 installments LKR37.50 with DFCC

or make 12 installments LKR37.50 with Commercial

Share

Giman Harimi

Author: Prisila Godahewa

ISBN: 9789555168113

Page Count: 92

Status: In Print

"Giman Harimi" is an emotional and vivid story of a girl born and raised in a poor family environment who faces various hardships in life with her courage and determination. From the first to the last page, the novel captivates readers and is the second novel by Sydney-based artist and novelist Prisila Godahewa. This novel provides great enjoyment to readers and conveys an important social message to all of us.

Prisila discusses, from the perspective of a woman who faces and overcomes many hardships in life, her social awareness and sensitivity well reflected through this novel.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

ගිමන් හරිමි

රචකයා: ප්රිසිලා ගොඩහේවා

ISBN අංකය: 9789555168113

පිටු ගණන: 92

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

"ගිමන් හරිමි” දිළිඳු පවුලක උපත ලබා දිළිඳු පරිසරයක හැදී වැඩි, තම දිරියත් අධිෂ්ඨානයත් නිසා ජීවිතයේදී මුහුණ දීමට සිදුවන අනේකවිධ දුක් කම්කටොළු භාදක වලට මුහුණ දී ඉදිරියටම යන දැරියකගේ හැගීම්බර රසබර කතාවයි. පළමු පිටුවේ සිට අවසාන පිටුව දක්වාම පාඨකයා ඇඳ බැඳ තබා ගන්නා "ගිමන් හරිමි” නවකතාව සිඩ්නි වාසී කලාකාරියක් හා නවකතා රචිකාවක් වන ප්රිසිලා ගොඩහේවා ගේ දෙවන නවකතාවයි. පාඨක රසවින්දනයට ඉමහත් සේ රුකුල් දෙන "ගිමන් හරිමි” නවකතාව අප සැමදෙන දිරි ගන්වන වැදගත් සමාජ පණිවිඩයක්ද ගෙන එයි.

ජිවිතයේ අනේකවිධ දුක් කම්කටොළු භාදක වලට මුහුණ දෙන අන්දමත් ඒවා විසඳා ජයගන්නා අන්දමත් කාන්තාවකගේ දෘෂ්ටි කෝණයකින් මනා ලෙස සාකච්චාවට භාජනය කරන ප්රිසිලා, මෙම නවකතාව මගින් ඇගේ සමාජ පරිචයත් සංවේදී බවත් මනාව පිළිඹිබු කරයි.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

கிமன் ஹரிமி

ஆசிரியர்: பிரிசிலா கோடஹேவா

ISBN எண்: 9789555168113

பக்கங்கள்: 92

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

"கிமன் ஹரிமி" என்பது வறுமையான குடும்பத்தில் பிறந்து வளர்ந்த, தனது தைரியமும் உறுதியும் காரணமாக வாழ்க்கையில் எதிர்கொள்ளும் பல்வேறு துன்பங்களையும் வென்று முன்னேறும் ஒரு பெண்ணின் உணர்ச்சி மிகுந்த கதையாகும். ஆரம்ப பக்கம் முதல் இறுதி பக்கம் வரை வாசகர்களை ஈர்க்கும் இந்த நாவல், சிட்னியில் வசிக்கும் கலைஞர் மற்றும் நாவலாசிரியர் பிரிசிலா கோடஹேவாவின் இரண்டாவது நாவலாகும். வாசகர்களுக்கு மிகுந்த மகிழ்ச்சியையும் சமூகத்திற்கு முக்கியமான செய்தியையும் வழங்கும் இந்த நாவல்.

வாழ்க்கையின் பல்வேறு சிக்கல்களை எதிர்கொண்டு வெற்றி பெறும் பெண்ணின் பார்வையில் பிரிசிலா தனது சமூகப் புரிதலையும் உணர்வையும் நன்றாக வெளிப்படுத்தியுள்ளார்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை