or make 3 interest free instalments of LKR315.00 with Koko
or make 6 interest free installments of LKR157.50 with HNB
or make 12 installments LKR78.75 with DFCC
or make 12 installments LKR78.75 with Commercial
Author: Shanthi Disanayake
ISBN Number: 9789556716283
Page Count: 243
Summary:
Girikula is a unique tale about a chili field planted away from its homeland, embodying fire, sweat, tears, unimagined courage, and undying love. The author explores the resilient heart amidst women tirelessly navigating life's challenges.
කතෘ: ශාන්ති දිසානායක - Shanthi Disanayake
ISBN අංකය: 9789556716283
පිටු ගණන: 243
පොත සාරාංශය:
උපන් ගම්බිම්වලින් උඳුරා වෙනත් බිමක පැළ කරන ලද මිරිස් තවානක් බඳු වූ ගොවි ජනපදයක ගිනි අව්වත්, රළු පොළොවත් කඳුළු සුසුම් සහ නොසිතෙන දිරියත්, නොනිවෙන අනුරාගයත් පිළිබඳව ගෙතුනා වූ අපූරු අන්දරයකි, ගිරිකුළ. දිවිගිර තරණය කරන්නට නොකඩවා වෙහෙසෙන ගැහැනු මිනිසුන් අතරද ගිරිකුළක් සේම, සවිමත් හදවත් විදැයි විමසා බලන්නට ලේඛිකාව දැරූ ප්රයත්නයයි.
ஆசிரியர்: ஷாந்தி திசாநாயக்க - Shanthi Disanayake
ISBN எண்: 9789556716283
பக்கம் எண்ணிக்கை: 243