or make 3 interest free instalments of LKR193.33 with Koko
or make 6 interest free installments of LKR96.67 with HNB
or make 12 installments LKR48.33 with DFCC
or make 12 installments LKR48.33 with Commercial
Author: Chandrani Amarakoon (10), Barb Karg (1), Rick Sutherland (1)
ISBN: 9789556525069
Page Count: 240
Status: In Print
This book is a collection of stories told by adults about teachers who guided and encouraged them in their childhood. It thoughtfully recalls the virtues of teachers who empowered their students to conquer their world even with small encouragements. Reading these stories reminds you of the teachers who opened the door for you to succeed in life.
Available for easy purchase on YEVOBAY.com in Sri Lanka.
YEVOBAY.com - Sri Lanka's premier online shopping platform
රචකයා: චන්ද්රනි අමරකෝන් (10), Barb Karg (1), Rick Sutherland (1)
ISBN අංකය: 9789556525069
පිටු ගණන: 240
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)
ළමා කළ තමා නිසි මඟ යැවීමට දිරි දී මඟ පෙන්වූ ගුරුවරුන් ගැන වැඩිහිටියන් වූ පසු ඔවුන් කියන කතා එකතුවකි මේ. සුළු පෙළඹවීමකින් වුවද තම ලෝකය ජය ගන්නට අත හිත දුන් ගුරුවරුන්ගේ ගුණ සුවඳ කෘතවේදීව සිහිපත් කරනා කතා එකතුවකි මේ. මේ කතා කියවන විට ඔබේ ලෝකය ජය ගන්නට ඔබට මං පෙත් විවර කර දුන් ගුරුවරුන් ගැන සිහිපත් කරවන කතා එකතුවකි මේ.
මෙම කෘතිය YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ පහසුවෙන් මිලදී ගත හැක.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල
ஆசிரியர்: சந்திராணி அமரகூன் (10), பார்ப் கார்க் (1), ரிக் சதர்லேண்ட் (1)
ISBN எண்: 9789556525069
பக்கங்கள்: 240
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)
குழந்தைகளின் சரியான வழிகாட்டியாக இருந்த குருக்களின் கதைகள் பெரியவர்கள் கூறும் கதைகள் தொகுப்பாக இது. சிறிய தூண்டுதல்களால் கூட உலகத்தை வெல்லும் ஆற்றல் பெற்ற குருக்களின் குணங்களை நினைவூட்டும் கதைகள் தொகுப்பாக இது. இந்த கதைகள் உங்கள் உலகத்தை வெல்ல உதவிய குருக்களை நினைவூட்டும்.
இந்த நூல் YEVOBAY.com மூலம் இலங்கையில் எளிதில் வாங்கலாம்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்