or make 3 interest free instalments of LKR200.00 with Koko
or make 6 interest free installments of LKR100.00 with HNB
or make 12 installments LKR50.00 with DFCC
or make 12 installments LKR50.00 with Commercial
Authors: Samarasinghe Gunasekara, Hugh Lofting
ISBN: 9789550079711
Page Count: 120
After climbing the moon, our kind-hearted Doctor Dolittle focused solely on a remarkable task: planting the bone species brought from the moon to grant everlasting life to humans, animals, and plants alike. However, this task was not easy, and it deeply concerned the Doctor. At that time, Tom Stubbins, a ten-year-old boy, Matthew the crow, Polynesia the monkey, Dab-Dab the duck, and Cheepside the house sparrow joined the Doctor on a wonderful and dangerous adventure.
This delightful story is part of Hugh Lofting's Doctor Dolittle and the Secret Lake, translated into Sinhala by Samarasinghe Gunasekara and published as the 13th book in the Hitha Honda Dosthara series by Sunera Prakashana.
Available at yevobay.com Sri Lanka.
ලේඛකයෝ: සමරසිංහ ගුණසේකර (Samarasinghe Gunasekara), Hugh Lofting
ISBN: 9789550079711
පිටු ගණන: 120
හඳෙන් ගොඩබැස්සාට පසුව අපේ හිත හොඳ දොස්තර මහත්තයා වෙනත් කිසිම දෙයකට සිත යෙදුවේ නැත. හඳන් ගෙනා ඇට ජාති පොළවේ පැළ කර මනුස්ස ලෝකයේ මිනිසුන්ට, සතා සිව්පාවාට හා ගහ කොළවලටත් තවදාවත් මැරෙන්නේ නැති, අමරණීය වූ සදාකාලික ජීවිතයක් ලබාදෙන කටයුත්තෙහි මිඩංගු වී සිටියේය. නමුත් මේ කටයුත්ත ඒ තරම් ලෙහෙසි පහසු නොවුණාම දොස්තර මහත්තයාගේ හිත හොඳටම සවුත්තු වුණේ ය. ඒ සැරේ ටොම් ස්ටටින්ස් නම් දහ හැවිරිදි ළමයා ද, මැතිව් මග් නම් බළල් මස්කාරයා ද, පොලිනීසියා නම් ගිරවිය ද, ඩැබ් ඩැබ් නම් තාරාවිය ද, චිප්සයිඩ් නම් ගේ කුරුල්ලා ද එකට එක්කාසු වී දොස්තර මහත්තයා ඉතාම චමත්කාර සහ භයංකාර සවාරියක් යෑමට පොළඹවා ගත්තෝ ය.
හියු ලොෆ්ටිංගේ Doctor Dolittle and the Secret Lake නම් කතා පොතේ මුල් කොටසේ ඇතුළත් මේ රසවත් කතාන්දරය සමරසිංහ ගුණසේකර විසින් සිංහලට පරිවර්තනය කොට හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ අංක 13 කතා පොත ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
yevobay.com Sri Lanka වෙතින් මෙම පොත ලබාගත හැක.
ஆசிரியர்கள்: சமரசிங்க குணசேகர (Samarasinghe Gunasekara), Hugh Lofting
ISBN: 9789550079711
பக்கங்கள்: 120
சந்திரனை ஏறி வந்த பிறகு, நம் ஹித ஹொந்த தோஸ்தரர் மற்ற எந்த விஷயத்திலும் கவனம் செலுத்தவில்லை. சந்திரனின் எலும்பு வகையை பூட்டி, மனித உலகிலும், விலங்குகளிலும், மரங்களிலும் என்றும் மரணமில்லாத, நிலையான வாழ்வை வழங்கும் பணியில் ஈடுபட்டார். ஆனால் இந்த பணியை எளிதாக செய்ய முடியவில்லை, அதனால் தோஸ்தரரின் மனம் மிகவும் சோர்ந்து போனது. அப்போது டோம் ஸ்டப்பின்ஸ் என்ற பத்து வயது சிறுவன், மேத்தியூ மேக் என்ற குருவி, போலினீசியா என்ற குரங்கு, டாப் டாப் என்ற நட்சத்திரம் மற்றும் சிப்சைட் என்ற குருவி தோஸ்தரருடன் சேர்ந்து அற்புதமான மற்றும் பயங்கரமான பயணத்திற்கு தயாரானார்கள்.
ஹியூ லாஃப்டிங் எழுதிய Doctor Dolittle and the Secret Lake கதையின் முதல் பகுதி இந்தக் கதை ஆகும். சமரசிங்க குணசேகரால் தமிழுக்கு மொழிபெயர்க்கப்பட்டு ஹித ஹொந்த தோஸ்தர கதைகள் தொடரின் பதின்மூன்றாவது தொகுதியாக வெளியிடப்பட்டுள்ளது.
yevobay.com Sri Lanka இல் இந்த புத்தகம் கிடைக்கும்.