හුස්ම ගන්න හැටි බලන්න - මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR440.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR146.67 with Koko

or make 6 interest free installments of LKR73.33 with HNB

or make 12 installments LKR36.67 with DFCC

or make 12 installments LKR36.67 with Commercial

Share

Look at How We Breathe - Amazing Travels of Professor Pootan

  • Author: Nuwan Thotawaththa
  • Page Count: 20
  • ISBN Number: 9789557081090

Welcome kids! I am Professor Pootan. When you enter my adventure lab, anyone can tour amazing, never before visited places. This time, we will explore how humans breathe. Will you join me on this journey? If you want to learn about my earlier adventures, you can find and read those books as well.

හුස්ම ගන්න හැටි බලන්න - මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා

  • කතෘ: නුවන් තොටවත්ත
  • පිටු ගණන: 20
  • ISBN අංකය: 9789557081090

හුස්ම ගන්න හැටි බලන්න ආයුබෝවන් ළමයිනේ! මම තමයි මහාචාර්ය පූටන්. මගේ චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාල ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත් ම ගිහින් නැති අරුම පුදුම තැන්වල සංචාරය කරන්න. ඔයාලා දන්නවාද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නෙ මිනිස්සු හුස්ම ගන්නෙ කොහොමද කියලා බලන්න. ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න? අපි කලින් ගිය අරුම පුදුම චාරිකා ගැන දැනගන්න කැමති නම් පුංචි ඔයාලට පුළුවන් මේ පොත් හොයාගෙන කියවන්න.

எப்படி சுவாசிக்கிறோம் என்பதை பாருங்கள் - பேராசிரியர் பூட்டனின் ஆச்சரியமான பயணங்கள்

  • ஆசிரியர்: நுவான் தொடவத்த
  • பக்கங்கள்: 20
  • ISBN எண்: 9789557081090

வணக்கம் பிள்ளைகளே! நான் பேராசிரியர் பூட்டன். என் பயண ஆய்வகத்தில் வந்தால் யாருக்கும் செல்லாமல் அரிய இடங்களைப் பார்ப்பீர்கள். இப்போதைய பயணம் மனிதர்கள் எப்படி சுவாசிக்கிறார்கள் என்பதைப் பற்றி. என்னுடன் சேர்வீர்களா? நீங்களும் முன் பயணங்களை தெரிந்து கொள்ள விரும்பினால் அந்தப் புத்தகங்களையும் கேட்கலாம்.