or make 3 interest free instalments of LKR296.67 with Koko
or make 6 interest free instalments of LKR148.33 with HNB
or make 12 installments LKR74.17 with DFCC
or make 12 installments LKR74.17 with Commercial
obe sewawa apa doctor kenek washayen ihalinama agaya karanawa. mama Dr.Priyanjan
හිට්ලර්ගේ සිරකරුවෙක්
I WAS HITLER'S PRISONER
By STEFAN LORANT
පරිවර්තනය සේනානි ධර්මරත්න
මගේ බිරිඳ හෝ මම කිසිදු දිනෙක දේශපාලන ක්‍රියාකාරීන් නො වීමු. දකුණු ජර්මනියේ වැනි අලෙවියක් තිබූ මුන්චිනර් ඉලුස්ට්‍රියෙට්' පුවත්පතේ කතුවරයා ලෙස මම සේවය මි එම පුවත්පත කිසිදු අයුරකින් දේශපාලනයට සම්බන්ධ එකක් නොවී ය.
මා අත් අඩංගුවට ගත් මුල් දිනයේ සිට මගේ සිර ජීවිතයේ අවසන් දිනය දක්වා ම එදිනෙදා සිදුවීම් සටහන් කර ගත්තෙමි. මා දුටු සෑම ක්‍රියාවක් ම, මට ඇසුණු හා මා අත්විඳි සියල්ලක් ම සටහන් කර තබා ගන්නට මම නොපසුබට වීමි. සිරකුටියේ වූ වැසිකිළි කඩදාසි. අත්පිස්නා සහ ලියුම් කවර වැනි සිරකරුවකු වශයෙන් මා අත පත් වූ සෑම කඩදාසි කැබැල්ලක ම. මම මේ සියල්ල සටහන් කර තැබුවෙමි.
සිර ගෙදර නිලධාරීන්ගේ ඇස් වලින් බේරී එම කුඩා සටහන් කැබලි රහසින් නිදහස් ලෝකයට පිටකර ගන්නට ද මම සමත් වීමි. මෙලෙස ඔබ අතට පත් වන්නේ එම සටහන් ය. මගේ බිරිඳුගේ දින සටහන් කිහිපයක් ද සංසන්දනාත්මක විග්‍රහයක් ලෙස මෙම කෘතියට එකතු කෙළෙමි. මෙම කෘතිය පෞද්ගලික අත්දැකීම්වල එකතුවකි. එහෙත් මෙහි අන්තර්ගත චරිතයන් මුහුණ දුන් එම පෞද්ගලික අත්දැකීම් තෙවන රයිෂයේ (ජර්මනියේ) දස දහස් ගණනක් මිනිස්සු සත්‍ය වශයෙන් ම මුහුණ දුන් සිද්ධීන්ගේ සාරාංශයකි.
ISBN 978-955-330-302-8