ඉන්ද්‍රචාප | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,323.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR441.00 with Koko

or make 6 interest free installments of LKR220.50 with HNB

or make 12 installments LKR110.25 with DFCC

or make 12 installments LKR110.25 with Commercial

Share

Indrachapa

Author: Tharaka Wasalamudaliarachchi

ISBN: 9789553114372

Page Count: 488

Status: In Print

"Indrachapa" is a 488-page novel written by Tharaka Wasalamudaliarachchi and published by Sarasavi Prakashana. Love holds a significant place in human society as it fundamentally fosters kindness and compassion within individuals. Respecting and loving one another highlights the importance of human empathy and dignity. Thus, human love is a unique and magnificent universal concept that transcends mere social bonds. The world becomes a more peaceful place when love and respect within the smallest unit, the family, are protected and efforts are made to increase human compassion.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

ඉන්ද්‍රචාප

රචකයා: තාරකා වාසලමුදලිආරච්චි (Tharaka Wasalamudaliarachchi)

ISBN අංකය: 9789553114372

පිටු ගණන: 488

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

"ඉන්ද්‍රචාප" යනු තාරකා වාසලමුදලිආරච්චි විසින් රචිත, සරසවි ප්‍රකාශකයෝ මඟින් ප්‍රකාශිත 488 පිටු නවකතාවකි. ප්‍රේමය මිනිස් සමාජය තුළ වැඩි වැදගත් තැනක් හිමිකර ගන්නේ එය මූලිකවම මනුෂ්යයා තුළ මෘදු බව හෙවත් කාරුණිකභාවය ඇති කිරීමට මුල් වන නිසාය. එකිනෙකාට ගරු කිරීම සහ එකිනෙකාට ආදරය ප්‍රේමය දැක්වීම තුළින් මානව දයාබරත්වය මෙන්ම මනුෂ්යත්වයට ගරු කිරීමේ වැදගත්කමද ඉස්මතු වෙයි. එහෙයින් මනුෂ්ය ප්‍රේමය යනු මිනිස් සබඳතා පවත්වාගෙන යාමට ඉවහල් වන්නා වූ හුදු බැඳීම් සමුදායකට එහා ගිය අපූර්වතම අසිරිමත් පොදු විශ්වීය සංකල්පයක් බව පැහැදිලි වෙයි. ලෝකය වඩාත් සුවදායි තැනක් වනුයේ එහි කුඩාම මූලිකම ඒකකය වන පවුල තුළ ප්‍රේමණීය බව සහ ගරුත්වය ආරක්ෂා කිරීමෙන් ඇරඹෙන විශ්ව ව්යාප්ත සංකල්පය වන මානව දයාව වැඩි වර්ධනය කර ගැනීමට හැකිතාක් කටයුතු කිරීමෙනි.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

இந்திரசாப

ஆசிரியர்: தாரகா வாசலமுடலியாரச்சி (Tharaka Wasalamudaliarachchi)

ISBN எண்: 9789553114372

பக்கங்கள்: 488

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)

"இந்திரசாப" என்பது தாரகா வாசலமுடலியாரச்சி எழுதிய, சரசவி பதிப்பகம் வெளியிட்ட 488 பக்க நாவல் ஆகும். மனித அன்பு சமூகத்தில் அதிக முக்கியத்துவம் பெறுவது, அது முதன்மையாக மனிதர்களுக்குள் மென்மை மற்றும் கருணையை உருவாக்குவதால் ஆகும். ஒருவருக்கொருவர் மரியாதை மற்றும் அன்பு காட்டுவதன் மூலம் மனித பரிவு மற்றும் மனிதத்துவ மரியாதை முக்கியத்துவம் பெறுகிறது. எனவே மனித அன்பு என்பது மனித உறவுகளை பராமரிக்க உதவும், சாதாரண பிணைப்புகளை மீறி அற்புதமான பொது உலகளாவிய கருத்தாகும். உலகம் மேலும் அமைதியான இடமாக மாறுவது, அங்கு உள்ள சிறிய குடும்ப அலகில் அன்பும் மரியாதையும் பாதுகாக்கப்படுவதன் மூலம் மனித பரிவு அதிகரிக்க நடவடிக்கைகள் எடுக்கப்படுவதால் ஆகும்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை