කඳුළු සිත්තම - (ක්ලිෆ්ටන් වංශාවලිය IV) | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR2,400.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR800.00 with Koko

or make 6 interest free installments of LKR400.00 with HNB

or make 12 installments LKR200.00 with DFCC

or make 12 installments LKR200.00 with Commercial

Share

Kadulu Siththama - (Clifton Chronicles IV)

Authors: Jeffrey Archer, Kumara Siriwardana

ISBN: 9786245663491

Page Count: 472

Currently In Print: Yes

Sebastian finally heard Bruno’s lament. "They need someone to identify Seb’s body," he said to Harry while breaking down. Harry was in America. "When their loved ones died under the age of eighty, we mourned with them," said the bishop. "But when a talented young woman died, the calamity was beyond comprehension."

Available at yevobay.com Sri Lanka.

කඳුළු සිත්තම - (ක්ලිෆ්ටන් වංශාවලිය IV)

ලේඛකයෝ: ජෙෆ්රි ආර්චර් (Jeffrey Archer), කුමාර සිරිවර්ධන (Kumara Siriwardana)

ISBN: 9786245663491

පිටු ගණන: 472

දැනට මුද්රණයේ පවතී ද? මුද්රණයේ පවති - In Print

සෙබස්තියන් හට අවසානයටම ඇසුණේ බෲනෝ ගේ විලාපයයි. ''සෙබ් ගේ මළසිරුර හඳුනාගන්නට ඒ අයට කෙනෙකු අවශ්ය ලු'' එමා ඉකිබිඳිමින් හැරීට පවසන විට ඔහු සිටියේ අමෙරිකාවේ ය. ''තමන්ගේ ආදරණීයයන් ඔවුන්ගේ වයස අවුරුදු හැත්තෑ අසූ ගණන්වලදී මියගිය විට අප එක්ව ඔවුන් වෙනුවෙන් ශෝක වෙනවා.'' බිෂොප්වරයා අවමංගල සභාව අමතමින් පැවසුවේය. ''නමුත් දක්ෂතා සපිරි නව යෞවනියක මියගිය විට අප වඩවඩාත් කඳුළු සලන්නේ සිදුවු විපත කුමක්දැයි අදහාගත නොහැකිව.''

yevobay.com Sri Lanka වෙතින් මෙම පොත ලබාගත හැක.

கடுலு சித்தமா - (க்ளிப்டன் வம்சாவளி IV)

ஆசிரியர்கள்: ஜெஃப்ரி ஆர்ச்சர் (Jeffrey Archer), குமார சிரிவர்தன (Kumara Siriwardana)

ISBN: 9786245663491

பக்கங்கள்: 472

தற்போது அச்சிடப்பட்டுள்ளதா? அச்சிடப்பட்டு உள்ளது

செபாஸ்டியனுக்கு இறுதியாக கேட்டது ப்ரூனோவின் அழுகுரல். "செப் உடல் அடையாளம் காண அவர்களுக்கு ஒருவரும் தேவை" என்று ஹேரிக்கு கூறியபோது அவள் அழுதாள். ஹேரி அமெரிக்காவில் இருந்தார். "அவர்களது அன்பு உள்ளவர்கள் வயது 80க்குக் கீழ் இறந்தபோது நாங்கள் அவர்களுக்காக துக்கம் கொண்டோம்" என்று பிஷப்பர் சொன்னார். "ஆனால் திறமையான இளம் பெண் இறந்தபோது நிகழ்ந்த பேரழிவை நாம் உணர முடியவில்லை" என்றும் கூறினார்.

yevobay.com Sri Lanka இல் இந்த புத்தகம் கிடைக்கிறது.