or make 3 interest free instalments of LKR114.67 with Koko
or make 6 interest free installments of LKR57.33 with HNB
or make 12 installments LKR28.67 with DFCC
or make 12 installments LKR28.67 with Commercial
Author: Neil Wijerathne
ISBN: 9789556523959
Page Count: 275
"Kerala Nalagana" is a travel essay collection by Neil Wijerathne featuring experiences and observations from major Indian cities like Madurai, Bangalore, Bombay, Kolkata, New Delhi, and Pondicherry. This book reflects the rich cultural and contemporary life of modern India. It received an award for outstanding essay collection at the University of Sri Jayewardenepura annual literary awards.
කර්තෘ: නීල් විජේරත්න
ISBN: 9789556523959
පිටු ගණන: 275
"කේරළ නළඟන" කෘතිය මදුරාසිය, බැංගලෝරුව, බොම්බාය, කල්කටාව, නව දිල්ලි සහ පේණ්ඩිචෙරි වැනි නගර හා කුඩා ස්ථාන වටා ගමන් කරන සංචාරක ලිපි අඩංගුය. ඉන්දියානු නුතන ජීවන රටාවන් හා අත්දැකීම් මෙම කෘතියෙන් පැවසෙයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික සම්මාන උළෙලේදී මෙම කෘතිය විශිෂ්ටතම ලිපි සංග්‍රහයක් ලෙස සම්මානය ලැබීය.
ஆசிரியர்: நீல் விஜேரத்ன
ISBN: 9789556523959
பக்கங்கள்: 275
"கேரளா நலங்கள" புத்தகம் மதுரா, பெங்களூரு, மும்பை, கொல்கத்தா, நியூ டெல்லி மற்றும் பென்டிச்சேரி போன்ற பெரிய மற்றும் சிறிய நகரங்களிலும் சுற்றுலாத்தொகுப்புகளில் எழுதிய கட்டுரைகள் தந்துள்ளது. இந்த நூல் சுவாரஸ்யமான இந்திய வாழ்கையின் நிகழ்வுகளை எடுத்துரைக்கிறது.