ලංකාව නම් මිණි දිවයින | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR600.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR200.00 with Koko

or make 6 interest free installments of LKR100.00 with HNB

or make 12 installments LKR50.00 with DFCC

or make 12 installments LKR50.00 with Commercial

Share

Lankawa Nam Mini Diwaina

Authors: Palitha Jayakodi, Elie L. Menasche

ISBN: 9786245865475

Page Count: 107

Status: In Print

"Lankawa Nam Mini Diwaina" is a special book about the historical glory of Sri Lanka, offering a unique perspective on the socio-economic background of the country. The authors focus on the ancient and renowned gem industry of Sri Lanka.

This book documents, from various viewpoints over more than 150 years, the gem industry, trade, and the attention given by Western nations to this sector.

It also includes scientific chemical aspects related to gems and several stories connected to gems, combining rare narrative charm.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

ලංකාව නම් මිණි දිවයින

රචකයෝ: පාලිත ජයකොඩි (Palitha Jayakodi), එලි එල්. මෙෂ් (Elie L. Menasche)

ISBN අංකය: 9786245865475

පිටු ගණන: 107

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

ලංකාවේ අතීත විභූතිය ගැන කියවෙන, බටහිර ජාතීන් අතින් ලංකාව ගැන ලියැවුණු සිය ගණනක් කෘතීන් අතරින් "ලංකාව නම් මිණි දිවයින" ඉතා සුවිශේෂී පොත් පිංචකි. ලංකාවේ එවක තිබුණු සමාජ ආර්ථික පසුබිම දෙස වෙනත් ඇසකින් සොයා බලන්නට කතුවරයා අපට කදිම ඉඩක් සපයා දෙයි. ඔහු ඒ සඳහා පසුබිම් කැරගෙන තිබෙන්නේ අනාදිමත් කාලයක සිට ලංකාවේ ප්‍රසිද්ධියට හේතු වූ මැණික් කර්මාන්තයයි.

ලංකාවේ මැණික්, මැණික් කර්මාන්තය හා වෙළෙඳාම, බටහිර ජාතීන් ඒ ගැන අවධානය යොමු කල ආකාරය යනාදී වශයෙන් වන විවිධ කාරණා යටත් පිරිසෙයින් මීට වසර එකසිය පනහකට එපිට ඇසකින් දුටු අයුරු ලියා තබන්නට මේ කෘතිය හරහා එලී එල්. මෙෂ් සමත්ව ඇති බව කිව යුතුය.

මැණික් සම්බන්ධ රසායන විද්‍යාත්මක කාරණා පවා මැනැවින් විස්තර කරන්නට සමත්ව ඇති හේ මැණික් හා බැඳුණු ආගිය කතා කීපයක්ම එහි එක් කොට ඇත්තේ එය අපූර්ව වූ කතා රසයකින්ද සමබර කරනු පිණිසය.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

இலங்காவே என்ற மினி தீவு

ஆசிரியர்கள்: பாலித ஜயகொடி (Palitha Jayakodi), எலி எல். மேஷ் (Elie L. Menasche)

ISBN எண்: 9786245865475

பக்கங்கள்: 107

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

இலங்கையின் பழைய பெருமைகளைப் பற்றி விரிவாக பேசும் "இலங்காவே என்ற மினி தீவு" என்பது இலங்கையின் சமூக-பொருளாதார பின்னணியை வேறு பார்வையில் ஆராயும் நூல் ஆகும். எழுத்தாளர் இந்த நூலை எழுதும்போது இலங்கையின் புகழ்பெற்ற மாணிக் தொழில்துறையை அடிப்படையாகக் கொண்டுள்ளார்.

இந்த நூல் மாணிக், மாணிக் தொழில் மற்றும் வர்த்தகம், மேற்கத்திய நாடுகள் இதைப் பற்றிய கவனத்தை எவ்வாறு செலுத்தினார்கள் என்பதற்கான பல்வேறு அம்சங்களை 150 ஆண்டுகளுக்கு மேல் காலப்பகுதியில் விரிவாக விளக்குகிறது.

மாணிக் தொடர்பான ரசாயன அறிவியல் மற்றும் மாணிக் சம்பந்தப்பட்ட சில கதைகளும் இதில் உள்ளடக்கப்பட்டுள்ளன, அவை அரிய கதைத்தன்மையுடன் இணைக்கப்பட்டுள்ளன.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை