මගේ කතාව | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,080.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR360.00 with Koko

or make 6 interest free installments of LKR180.00 with HNB

or make 12 installments LKR90.00 with DFCC

or make 12 installments LKR90.00 with Commercial

Share

My Story | YEVOBAY Sri Lanka

"My Story" is a book co-authored by Karunathilaka Hadunpathirana and Kamala Das, published by Vidarshana Publishers. The author began writing this autobiographical work during a severe illness. The narrative includes the author's personal struggles, family conflicts, and social repercussions. The book has 286 pages and is currently in print.

AuthorKarunathilaka Hadunpathirana, Kamala Das
ISBN9789551559915
Page Count286
Currently In Print?Yes

මගේ කතාව | YEVOBAY Sri Lanka

මගේ කතාව මා පළමුවරට බරපතළ ලෙස රෝගාතුර වී සිටියදී ලියන්නට පටන්ගත් මගේම ස්වයං ආපදානයයි. කොටස් වශයෙන් පළවන්නට වු මගේ කතාව ඇතුළත් පුවත්පත් කාණ්ඩ කේරළයේ පුවත්පත් අලෙවිසැල් වලට ගලන්නට විය මගේ ඥාතීහු වික්ෂිප්ත වූහ. මා නීතියෙන් විවාහක ස්වාමි පුරුෂයාට වඩා පෙම් කළ පිරිමියෙකු සිටි බව මගේ පාඨකයින්ට ප්‍රකාශ කිරීමෙන් මම මගේ කීර්තිමත් පවුලේ අයට ලජ්ජාවක්, අවනම්බුවක් ගෙනාවෙමි. මම මගේ ජීවිත කාලය තුළ පොත් කීපයක් ලියා ඇත්තෙමි. නමුත් ඒ කිසිවකින් මට මගේ කතාව තුළින් ලැබුණු සතුටක් සපයා නැත.

Authorකරුණාතිලක හඳුන්පතිරණ (Karunathilaka Hadunpathirana), කමලා දාස් (Kamala Das)
ISBN9789551559915
පිටු ගණන286
දැනට මුද්රණයේ පවතී ද?මුද්රණයේ පවති (In Print)

என் கதை | YEVOBAY Sri Lanka

என் கதை என்பது கருணாதிலக ஹந்துன்பதிறண மற்றும் கமலா தாஸ் எழுதிய நூல் ஆகும். இது விடர்ஷனா பதிப்பகங்கள் மூலம் வெளியிடப்பட்டது. இது எழுத்தாளர் தனது வாழ்க்கையின் கடுமையான காலத்தில் துவங்கி எழுதத் தொடங்கிய தன்னுடைய அனுபவங்களைப் பற்றியது. இந்த நூலில் குடும்ப உறவினர்கள் மற்றும் சமூகத்தின் எதிர்மறை விளைவுகள் பற்றியும் விவரிக்கப்படுகிறது.

ஆசிரியர்கருணாதிலக ஹந்துன்பதிறண (Karunathilaka Hadunpathirana), கமலா தாஸ் (Kamala Das)
ISBN9789551559915
பக்கங்கள்286
தற்போது அச்சிடப்பட்டுள்ளதுஆம் (In Print)