ඔකිගහරා | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR600.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR200.00 with Koko

or make 6 interest free installments of LKR100.00 with HNB

or make 12 installments LKR50.00 with DFCC

or make 12 installments LKR50.00 with Commercial

Share

Okigahara

Author: Posika Ranasingha

ISBN: 9786246552015

Page Count: 120

Status: In Print

Okigahara forest in Japan is known for having one of the highest suicide rates in the world, surpassed only after leaving the Golden Gate Bridge in San Francisco. Author Posika Ranasingha draws on this deadly forest as the backdrop for her latest novel, weaving ancient Japanese myths, old warfare arts, and history into a compelling narrative.

Posika has demonstrated exceptional imagination and the ability to blend truth and storytelling in her previous works, captivating readers. This book presents a unique narrative combining folklore, myths, and traditional occult practices in a fresh way.

Having established a long literary career with a trilogy of works, Posika Ranasingha reveals her talent once again in this latest creation.

“I warn you. Do not enter there!” What is this warning? To find out, you must enter the forest of death.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

ඔකිගහරා

රචකයා: පොසිකා රණසිංහ (Posika Ranasingha)

ISBN අංකය: 9786246552015

පිටු ගණන: 120

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

ඇමෙරිකාවේ සැන්ෆ්රැන්සිස්කෝ නගරයේ පිහිටා තිබෙන ගෝල්ඩන් ගේට් පාලම හැරුණු විට ලොව වැඩිම සියදිවි නසාගැනීම් අනුපාතයකට හිමිකම් කියන්නේ ජපානයේ ඔකිගහරා වනාන්තරයයි. ලේඛිකා පොසිකා රණසිංහ තම අලුත්ම කෘතියට පසුබිම් කරගෙන ඇත්තේ ඉහත සඳහන් කළ මරණයේ වනාන්තරයයි. ඉපැරණි ජපන් මිත්‍යා කතා සමඟ පැරණි සටන් කලාව හා බැඳුණු ජපන් ඉතිහාසය ද මනාව ගලපමින් ඇය මේ කෘතිය රචනා කර ඇත.

පොසිකා මෙතෙක් රචිත කෘතිවලින් තම පරිකල්පන හැකියාව කදිමට පෙන්නුම් කිරීමට සමත් වූවා ය. ඒ කෘති සියල්ල පාඨක ආකර්ෂණය නොමදව දිනා ගැනීමට සමත් වූයේ ද සත්‍යයත්, ප්‍රබන්ධයත් මනාව සංකලනය කිරීමට ඇය සතු සුවිශේෂ හැකියාව නිසා ය. මෙම කෘතිය තුළින් ද ජනප්‍රවාද, මිත්‍යා මත සහ පාරම්පරික අභිචාර විධි නූතනය හා මනාව ගලපමින් අපූර්ව ප්‍රබන්ධයක් ඉදිරිපත් කිරීමට ඇය සමත් ව ඇත.

ලේඛිකාවක් ලෙස තමා විසින් රචිත කෘති ත්රිත්වයෙන් ම ලේඛන කලාවේ දිගු ගමනක පෙරනිමිති දැනටමත් පෙන්වා ඇති පොසිකා රණසිංහ ඇගේ අලුත්ම නිර්මාණය තුළින් ද ඇය සතු ප්‍රතිභාව මනාව විශද කර ඇත.

“මම ඔබට අනතුරු අඟවනවා. එහි ඇතුළු වෙන්න එපා!” එම අනතුරු ඇඟවීම කුමක් ද? එය දැනගැනීමට නම් ඔබත් මරණයේ වනාන්තරයට පිවිසිය යුතු ම ය.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

ஒகிகஹரா

ஆசிரியர்: போசிகா ரணசிங்க (Posika Ranasingha)

ISBN எண்: 9786246552015

பக்கங்கள்: 120

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

அமெரிக்காவின் சான் பிரான்சிஸ்கோ நகரில் அமைந்த கோல்டன் கேட் பாலத்தை விட்டு வெளியேறும்போது உலகில் அதிகமான தற்கொலை வீதம் கொண்ட இடம் ஜப்பானின் ஒகிகஹரா காடாகும். எழுத்தாளர் போசிகா ரணசிங்க தனது புதிய படைப்பில் இக்காடின் மரணத்தையும், பழமையான ஜப்பானிய புராணக் கதைகளையும், பழைய போர்க்கள கலையும், ஜப்பானிய வரலாறையும் சிறப்பாக இணைத்து எழுதியுள்ளார்.

போசிகா இதுவரை எழுதிய படைப்புகளில் தனது கற்பனை திறனையும், உண்மையையும் சிறப்பாக ஒருங்கிணைத்து வாசகர்களை ஈர்த்துள்ளார். இந்த படைப்பிலும் புராணங்கள், தவறான நம்பிக்கைகள் மற்றும் பாரம்பரிய அம்பிகார வழிகளைக் கொண்டு புதிய மற்றும் தனித்துவமான கதை ஒன்றை வழங்கியுள்ளார்.

எழுத்தாளராக தனது நீண்ட பயணத்தில் மூன்று படைப்புகளையும் எழுதியுள்ள போசிகா ரணசிங்க தனது புதிய படைப்பில் தனது திறமையை வெளிப்படுத்தியுள்ளார்.

“நான் உங்களுக்கு எச்சரிக்கிறேன். அங்கு நுழைய வேண்டாம்!” அந்த எச்சரிக்கை என்ன? அதை அறிய நீங்கள் மரண காடுக்குள் நுழைய வேண்டும்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை