සැඟවුණු ලොවෙන් ගැලවුණු සගයෝ | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR800.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR266.67 with Koko

or make 6 interest free installments of LKR133.33 with HNB

or make 12 installments LKR66.67 with DFCC

or make 12 installments LKR66.67 with Commercial

Share

Sagawunu Lowen Galawunu Sagayo

Authors: Premachandra Alwis, Mitchell Zuckoff

ISBN: 9789556562651

Page Count: 416

Status: In Print

On May 13, 1945, it was reported with great sorrow by the war secretary that J. Margaret Hastings disappeared in Dutch New Guinea. A military transport plane carrying 24 people crashed that day, killing 21. Margaret, Maclam, and Decker survived with serious injuries. Their harrowing survival in the jungle and water, and their eventual return home, are detailed in this book.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

සැඟවුණු ලොවෙන් ගැලවුණු සගයෝ

රචකයෝ: ප්‍රේමචන්ද්ර අල්විස්, මිචෙල් සුකොෆ්

ISBN අංකය: 9789556562651

පිටු ගණන: 416

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

1945 මැයි 13 වැනි දින ඕලන්ද නිව්ගිනියාවේදී දූ හැස්ටිංග්ස් ජේ. මාර්ගරට් අතුරුදන් වූ බවට බලවත් කනගාටුවක් සහිතව යුද ලේකම්වරයා විසින් දන්වා තිබේ. විසි හතර දෙනකු රැගත් හමුදා ප්‍රවාහන ගුවන් යානයක් එම දින කඩා වැටී විසි එක් දෙනෙක් මියගිය අතර මාර්ගරට්, මැක්ලම් සහ ඩෙකර් යන තුන් දෙනා බරපතළ තුවාල සහිතව දිවි බේරාගෙන, ගන වනයෙන් පිටත කඳු හා ජල ළිං ඔස්සේ රැඳී සිටියදී සොයාගැනීම සිදු විය. ඔවුන්ගේ කටුක ජීවිතය, නිවෙස් කරා පැමිණීම සහ නෙත් ඔවුන්ගෙන් නොගෙන සිටීම පිළිබඳ සත්‍ය තතු මෙම පොතේ විස්තර වේ.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

சகவுனு லோவேன் களவுனு சகயோ

ஆசிரியர்கள்: பிரேமச்சந்திர ஆல்விஸ், மிட்செல் சூக்கோஃப்

ISBN எண்: 9789556562651

பக்கங்கள்: 416

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

1945 மே 13 அன்று ஓலந்த நியூ கினியாவில் டூ ஹாஸ்டிங்ஸ் ஜே. மார்கரெட் காணாமல் போனதற்கான ஆழ்ந்த கவலை யுத்த செயலாளர் அவர்களால் அறிவிக்கப்பட்டது. 24 பேர் கொண்ட இராணுவ போக்குவரத்து விமானம் அந்த நாளில் விழுந்து 21 பேர் உயிரிழந்தனர். மார்கரெட், மெக்லம் மற்றும் டெக்கர் ஆகிய மூன்று பேர் காயங்களுடன் உயிர் மீட்டனர். அவர்கள் காடு மற்றும் நீர் வழியாக தப்பிச் சென்று, அவர்கள் வாழ்ந்த கடுமையான வாழ்க்கை மற்றும் வீட்டிற்கு திரும்பிய நிகழ்வுகள் இந்த புத்தகத்தில் விவரிக்கப்படுகின்றன.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை