සඳුගෙ දියණිය | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,200.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR400.00 with Koko

or make 6 interest free installments of LKR200.00 with HNB

or make 12 installments LKR100.00 with DFCC

or make 12 installments LKR100.00 with Commercial

Share

Sanduge Diyaniya

Author: Preethi Srikantha

ISBN: 9786245572533

Page Count: 272

Status: In Print

From the cosmic war born on the moon, ‘Vasantha Lankathilaka’ who saved life by a thread... The beloved ‘Neranjana’ who loved her husband more than life itself and waited for him all her life... The beautiful queen ‘Sharmin’ with a golden head and yellow body... The powerful commander, skilled teacher and compassionate assistant ‘Jin’... The mighty man ‘Heligan’... Above all, the powerful ‘Ayonian Gods’... Along with dolphins, dinosaurs, pterodactyls and earthworms, the pregnant moon eternally hiding in its womb, never to be born into this world, the beautiful, compassionate, wondrous ‘Sanduge Diyaniya’!

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

සඳුගෙ දියණිය

රචකයා: ප්‍රීති ශ්‍රීකාන්ත

ISBN අංකය: 9786245572533

පිටු ගණන: 272

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

සඳ මත සිදු වූ බිහිසුණු අභ්යවකාශ යුද්ධයෙන් නූලෙන් දිවි ගලවා ගත් ‘වසන්ත ලංකාතිලක...’ ජීවිතයටත් වඩා සැමියාට ආදරය කළ, ජීවිත කාලයක් ඔහු වෙනුවෙන් බලා සිටි ආදරණීය ‘නේරංජනා...’ කහ පැහැති සිරුරෙන් හා රන්වන් හිසකෙසින් යුතු, සුධා ධවල අසු අරා ගමන් කළ, සුරූපී වන රැජින ‘ෂර්මේන්...’ ප්රතාපවත් සෙන්පතිනියක්, දක්ෂ ගුරුවරියක් හා කාරුණික උපස්ථායිකාවක් වූ සුන්දර, කළු කෙල්ල ‘ජින්...’ ජීවකයෙකු බඳු වූ ප්රතාපවත් මහලු මිනිසා ‘හෙලිගන්...’ මේ සියලු දෙනාටම ඉහළින් ක්රියාකාරී වූ බලසම්පන්න ‘අයොනියන් දෙවියන්...’ ඩොල්පිනයන්, ඩයිනෝසරයන්, ටෙරොඩැක්ටිලයන් හා බිම්රකුසන් සමඟ, ගැබ්බර සඳු සදාකාලිකවම සිය කුසයෙහි සඟවා ගෙන සිටින්නා වූද, කිසි කලෙකත් මෙලොවට බිහි නොකරන්නා වූද, සොඳුරු, දයාන්විත, විස්මිත ඒ ‘සඳුගෙ දියණිය...!’

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

சந்துகே தியானியா

ஆசிரியர்: ப்ரீதி ஸ்ரீகாந்தா

ISBN எண்: 9786245572533

பக்கங்கள்: 272

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

சந்து மீது நடந்த விண்வெளி போரில் உயிர் காப்பாற்றிய ‘வசந்த லங்காதிலக...’ வாழ்க்கையைவிட கணவரை அதிகம் நேசித்த, வாழ்க்கை முழுவதும் அவனுக்காக காத்திருந்த அன்பான ‘நேரஞ்சனா...’ மஞ்சள் நிற உடலுடன், தங்கமயமான தலைமுடியுடன் அழகான அரசி ‘ஷர்மேன்...’ சக்திவாய்ந்த பெண் தலைவி, திறமையான ஆசிரியர் மற்றும் கருணைமிக்க உதவியாளராக இருந்த அழகான கருப்பு பெண் ‘ஜின்...’ உயிருள்ள பெரும் மனிதர் ‘ஹெலிகன்...’ இவர்களெல்லாம் மேலே செயல்பட்ட சக்திவாய்ந்த ‘அயோனியன் கடவுள்கள்...’ டால்பின்கள், டைனோசார்கள், டெரோடாக்டில்கள் மற்றும் பூமிரகுசன்களுடன், கர்ப்பமான சந்து எப்போதும் தனது குடத்தில் மறைத்து வைத்திருந்த, எப்பொழுதும் இந்த உலகிற்கு பிறக்காத, அழகான, கருணையுள்ள, அதிசயமான அந்த ‘சந்துகே தியானியா...!’

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை