සරසවි කවි සරණිය - තෙවන වෙළුම | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR750.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR250.00 with Koko

or make 6 interest free installments of LKR125.00 with HNB

or make 12 installments LKR62.50 with DFCC

or make 12 installments LKR62.50 with Commercial

Share

Sarasavi Kavi Saranaya - Volume Three

Authors: Harindranath Chandrasiri (3), Ari Ariyarathna (1), Kelaniye Api Sahurda Sansadaya (1)

ISBN: 9786242042275

Page Count: 140

Status: In Print

The creators of this poetry collection have enthusiastically used both lyrical and serene poetic forms, sometimes blending these styles. Some poets and lyricists have creatively reimagined the subtle space between poetry and song based on their experiences. This volume features a collection of faultless and exquisite poetic works.

YEVOBAY.com - Sri Lanka's premier online shopping platform

සරසවි කවි සරණිය - තෙවන වෙළුම

රචකයෝ: හරින්ද්රනාත් චන්ද්රසිරි (3), ආරි ආරියරත්න (1), කැළණියේ අපි සහෘද සංසදය (1)

ISBN අංකය: 9786242042275

පිටු ගණන: 140

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

මෙම කාව්‍ය එකතුවේ නිර්මාණකරුවන් කව් පබැඳුමේදී සඳැස මෙන්ම නිසඳැස ද කාව්‍යාකෘතීන් ලෙස යොදා ගැනීමට උත්සුක වී ඇත. ඇතැම් විට මෙම කාව්‍යාකෘතීන් අතර සුසංයෝගයක් ද යොදා ගැනීමට පසුබට වී නැත. මීට අමතරව, ඇතැම් කවීන් සහ කිවිඳියන් කවියත් ගීතයත් අතර ඇති ඉසියුම් ආන්තික අවකාශය තම අනුභූතීන් පරිකල්පනාත්මක ලෙස ප්‍රතිනිර්මාණය කිරීම සඳහා තෝරා ගෙන ඇති බව පැහැදිලි වේ. මෙම වෙළුමෙහි බොහෝ දුරට අනවද්‍ය (faultless or immaculate) ලෙස සැලකිය රසාලිප්ත කාව්‍ය නිර්මාණ සමූහයක් දැකිය හැක.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල

සරசவி கவிஸ் சரணிய - மூன்றாவது தொகுதி

ஆசிரியர்கள்: ஹரிந்தரநாத் சந்திரசிரி (3), ஆரி ஆரியரத்தினா (1), கேளணியே அப்பி சகுர்தா சன்சதயா (1)

ISBN எண்: 9786242042275

பக்கங்கள்: 140

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

இந்த கவிதை தொகுப்பில் உருவாக்குனர்கள் கவிதைப் பாணியில் சந்திர மற்றும் அமைதியான கவிதைகளை பயன்படுத்த ஆர்வமாக இருக்கின்றனர். சில நேரங்களில் கவிதைகளுக்கு இடையே நுணுக்கமான இணைப்பும் காணப்படுகின்றது. கூடுதலாக, சில கவிஞர்கள் மற்றும் பாடலாசிரியர்கள் கவிதை மற்றும் பாடல் இடையே உள்ள இடைவெளியை தங்கள் அனுபவங்களை படைப்பாற்றலுடன் மீண்டும் உருவாக்க தேர்ந்தெடுத்துள்ளனர். இந்த தொகுப்பில் பெரும்பாலும் தவறற்ற (faultless or immaculate) அழகான கவிதைகள் உள்ளன.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்