ඊජිප්තු විනිසුරු- 03 ස්පින්ක්ස් සෙවනැල්ල SHADOW OF THE SPHINX by Christian Jacq

(0 reviews)
Estimate Shipping Time: 1 Days

Inhouse product


Price
LKR720.00 LKR800.00 /g
Quantity
Total Price

or make 3 interest free instalments of LKR240.00 with Koko

or make 6 interest free instalments of LKR120.00 with HNB

or make 12 installments LKR60.00 with DFCC

or make 12 installments LKR60.00 with Commercial

Share

ඊජිප්තු විනිසුරු- 03 

ස්පින්ක්ස් සෙවනැල්ල

THE JUDGE OF EGYPT - 03  

 SHADOW OF THE SPHINX by Christian Jacq


පරිවර්තනය මානෙල් කරුණාතිලක


ඊජිප්තු විනිසුරු තුන් ඈඳුතු නවකතාවේ තෙවන වෙළුම, ස් පින්ක්ස් සෙවනැල්ල.

අවසන් සටනට කාලය එළඹ ඇත. අද, ඊජිප්තු අගවිනිසුරු තනතුර හොබවන පැසාය සහ ඔහුගේ බිරිඳ නෙෆරෙට්ට, කුමන්ත්‍රණ කරුවන් හා සටන් කිරීමට සිදු වී ඇත. කවුද ඔවුන්ගේ ප්‍රධාන සතුරා?

මාහු!

ඊජිප්තුවේ වෙළඳ ඇමති ! පැසායර්ගේ පරම සතුරා වූ ඔහු, දැන් තමා රැම්සේස් ඉවත් කරන කුමන්ත්‍රණය මෙහෙය වන බව ප්‍රසිද්ධියේම පවසයි. නුබියානු සිරගෙයින් බේරී පැමිණි, පැසායර්ගේ මිතුරා

සුටි කොහිද? කවුරුද අද පැසායර්ට සහායට සිටින්නේ?

නිශ්ඵල උත්සාහයන් කීපයට පසුව ඒ අත්භූත සෙවණැලි කන්නාට, පැසාය ඝාතනය කළ හැකි වේද? සෙවණැලි තුළ රැඳෙමින් සැඟවී සිටින, කුමන්ත්‍රණයේ නියම ප්‍රධානියා කවුරුද?


ISBN 978-955-691-284-5