or make 3 interest free instalments of LKR100.00 with Koko
or make 6 interest free installments of LKR50.00 with HNB
or make 12 installments LKR25.00 with DFCC
or make 12 installments LKR25.00 with Commercial
Author: Martin Wickramasinghe
ISBN: 9789550201952
Page Count: 168
Status: In Print
"Sinhala Sakaskada" is a critical analysis of some fundamental principles of Buddhist culture. The introductory essay helps readers understand the independence of Buddhist culture. The fundamental principles of Hindu-Brahmin culture and Buddhist culture differ significantly. The idea that there is no difference between Brahmin and Buddhist guru traditions became widespread from the 12th century onwards. Hindu culture, like Buddhist culture, is founded on knowledge. However, it developed based on the profound debate that physical dharma and ultimate dharma or soul dharma are one. Hindu culture integrates three types of knowledge: spiritual science, physical science, and metaphysics. Buddhist culture accepts the doctrine of soul and rejects metaphysics born from it. It regards logic and science as knowledge that reveals worldly facts. Nirvana, which cannot be understood by logic, must be known through transcendental knowledge.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: මාර්ටින් වික්රමසිංහ (Martin Wickramasinghe)
ISBN අංකය: 9789550201952
පිටු ගණන: 168
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)
"සිංහල සකස්කඩ" යනු බෞද්ධ සංස්කෘතියේ ඇතැම් විශේෂ මුල ධර්ම සලකවන විවේචනයකි. මෙහි ප්‍රවේශ නිබන්ධය කුහුලකින් කියවන්නා බෞද්ධ සංස්කෘතියේ ස්වාධීනත්වය වටහා ගනී. හින්දු - බමුණු සංස්කෘතියේ මූල ධර්මත් බෞද්ධ සංස්කෘතියේ මුල ධර්මත් එකිනෙකට ඉඳුරා වෙනස් වේ. බමුණු ගුරුකුල දහමත් බෞද්ධ ගුරුකුල දහමත් අතර වෙනසක් නැත යන සදොස් හැඟිම මෙහි වඩාත් පැතුරුණේ දොළොස් වන සිය වසෙහි සිට ය. හින්දු සංස්කෘතිය ද බෞද්ධ සංස්කෘතිය මෙන් අන්තර්ඥානය ගුරු කොටගෙන උපන්නෙකි. එහෙත් භෞතික ධර්මත් පරමාර්ථය නොහොත් ආත්ම ධර්මයත් එකක්ය යන ගුඪ වාදය ඇසුරෙන් සකස් වෙමින් වැඩුන සංස්කෘතියකි. ආත්ම විද්‍යාව, භෞතික විද්‍යාව, තිරශ්චීන විද්‍යාව යන තුන් විධියේ දැනුම් හින්දු සංස්කෘතිය විසින් එක්කොට සලකනු ලබයි. බෞද්ධ සංස්කෘතිය ආත්මවාදයත් එය ඇසුරෙන් උපන් තිරශ්චීන විදාත් බැහැර කරයි. තර්කය හා විද්‍යාව මෙලොව තතු හෙළි කරන දැනුම් සේ සලකයි. තර්කයෙන් නොදත හැකි නිවන අන්තර්ඥානයෙන් දත යුතුයි.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: மார்டின் விக்ரமசிங்க (Martin Wickramasinghe)
ISBN எண்: 9789550201952
பக்கங்கள்: 168
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)
"சிங்கள சக்கஸ்கட" என்பது புத்த மதத்தின் சில முக்கிய அடிப்படைகளை விமர்சனமாக ஆராயும் நூல் ஆகும். இதில் புத்த மதத்தின் சுதந்திரம் மற்றும் ஹிந்து-பிராமண சமயத்தின் அடிப்படைகள் எப்படி வேறுபடுகின்றன என்பதையும் விவரிக்கிறது. ஹிந்து சமயமும் புத்த மதமும் அறிவை வழிகாட்டி உருவானவை. ஆனால் இயற்கை மற்றும் ஆன்மீக தத்துவங்கள் வேறுபடுகின்றன. புத்த சமயம் ஆன்மவாதத்தை ஏற்றுக் கொண்டு, அறிவியல் மற்றும் தர்க்கத்தின் மூலம் உண்மைகளை வெளிப்படுத்துகிறது.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை