ස්නේහයේ පණකුරු | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR990.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR330.00 with Koko

or make 6 interest free installments of LKR165.00 with HNB

or make 12 installments LKR82.50 with DFCC

or make 12 installments LKR82.50 with Commercial

Share

Snehaye Panakuru

Author: Dilu Sandamali Mapa

Publisher: Sithangi Creations

ISBN: 9789557993916

Page Count: 232

Status: In Print

The warmth of a woman’s love, sometimes as cold as an iceberg. Like the dimensions of a warm cup of coffee expanding in a woman’s heart, a subtle affection expressed only to a man’s heart.

Like soft wings of a flying bird, an affectionate love blooming in the heart, a new sacred aspiration akin to a blossoming ritual. The desire for the beloved to understand, embrace with love, and soothe the pains of my withered life.

My peace lies right in your heart’s center.

YEVOBAY.com - Sri Lanka’s premier online bookstore

ස්නේහයේ පණකුරු

රචකයා: දිලූ සඳමාලි මාපා (Dilu Sandamali Mapa)

ප්‍රකාශකයා: සිතැඟි Creations (Sithangi Creations)

ISBN අංකය: 9789557993916

පිටු ගණන: 232

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

ගෑනු ආසයි උණුහුම් වෙන්න. වෙලාවකට අයිස් කන්දක් වගේ හීතල වෙන්න. එහෙම ගෑනු හිතක දිග පළල කියවලා දිය කරන්න පුළුවන් උණුහුම් කෝපි කෝප්පයක් වගේ රස්නෙ තියෙන තෙත පිරිමි හිතකට විතරයි. පරිස්සම් කරන්න, හෙවණ දෙන්න, පුංචි හිතුවක්කාරකම් ළඟ පිරිමි එකම එක ඇහි බැල්මකින් පුච්චද්දි පිච්චෙන්නත් නොකීවාට ගෑනු හරි ලෝබයි.

ඇල් මැරිච්ච බැඳීමක් පපුවෙ අලවන් හති වැටිච්ච මං මන්දිරගෙ අළුපාට ඇස් ඇතුළෙන් හෙව්වෙ මට අතැරුණ ලෝකය වෙන්න ඇති. තව මැරිලා තිබ්බ මගෙ හිතට පැන් අහුරක් වෙන්න ඇති. මේ වෙව්ලන දෙතොල් අග්ගිස්සට හිනා ඇබිත්තක් එක්ක හීනෙ පින්තාරු කරගන්න දේදුනු පාට වෙන්නත් ඇති.

ඔය මෙකී නොකී හැමදේමත් එක්ක මට කවදාවත් හරිහැටි නොලැබුණ ආදරේ වෙන්නත් ඇති.

මයෙ සුන්දරා, ඔය අළු පාට ඇස් ඇතුළෙ මගෙ මනාපෙට ගුළි වෙලා මට ඕන ඔය හිත කියවන්න, ආදරෙන් පහුරුගාන්න, මට මගෑරුණ ජීවිතේ ඇහිඳින්න විතරයයි දැන්.

මගේ නිවන තියෙන්නෙම ඔය හිතේ හරි මැද..

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

ஸ்நேஹயே பனகுரு

ஆசிரியர்: திலூ சந்தமாலி மபா (Dilu Sandamali Mapa)

பதிப்பாளர்: சித்தாங்கி கிரியேஷன்ஸ் (Sithangi Creations)

ISBN எண்: 9789557993916

பக்கங்கள்: 232

தற்போது வெளியிடப்பட்டது: ஆம்

பெண்கள் உண்ணும் அன்பு வெப்பம். சில சமயம் பனிக்கட்டி போன்ற குளிர்ச்சி. ஒரு பெண்மணியுடைய இதயத்தில் விரிவடைந்த, உன்னதமாக வெளிப்படும் கண்ணீர் போன்ற ஒரு காபி கப்பின் பரிமாணங்கள் இருக்கும். ஆண்களின் இதயத்திற்கு மட்டுமே என்று சொல்கின்ற ஓர் நுட்ப காதல் உணர்வு.

பறக்கும் பறவையின் சிறகுகளை போல நெகிழ்வு நிறைந்த காதல். என் இதயத்திற்கும் விரிந்த பொழுதுபோக்கு மணித்துப் பூஜை போலும் புதிய புனித ஆசை. நீங்கள் என் இதயத்தைப் புரிந்துகொள்ள வேண்டும், காதலுடன் சுதந்திரப்படுத்த வேண்டும், என்னுடைய வாழ்க்கையின் வலைகளை நீக்க வேண்டும் என்று வேண்டும் என்கிறேன்.

என் அமைதி உன்னுடைய இதயத்தில் இருக்கிறது.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை