තනිකමේ ඝෝෂාව | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR405.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR135.00 with Koko

or make 6 interest free installments of LKR67.50 with HNB

or make 12 installments LKR33.75 with DFCC

or make 12 installments LKR33.75 with Commercial

Share

Thanikame Ghoshawa (The Voice of Solitude)

Author: Lal Wijenayake

Publisher: Progress Publishers

ISBN: 9786245300525

Page Count: 65

Status: In Print

This book narrates sincere memories of solitude, friendship, and heartfelt emotions. Encountering distant past moments, the author explores deep feelings through poetry and prose, presenting a touching voice of solitude. Available through YEVOBAY.com Sri Lanka.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

තනිකමේ ඝෝෂාව

රචකයා: ලාල් විජේනායක (Lal Wijenayake)

ප්‍රකාශකයා: ප්‍රගතිය (Progress Publishers)

ISBN අංකය: 9786245300525

පිටු ගණන: 65

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

ඇත්ත අතීතයේ, සක්වාලිහිණිය තුළ මහගම සේකර හමුවීමත් සමග, සමින්, ලෙයින් හමු වී නොමැති ඔහු මගේ හිතේ සදා මිතුරෙක් විය. නෑනෙකු හමු වී නොමැති මට, දුකට කියන සීපද තුළින් හමු වූ නෑනා අදත් මා පසෙකින් සිටී. ඇගේ කටින් සීපද අසන්නට ගීරව් එනවා පෙර පුරුද්දට. ඇගේ කරට මල් මාලා ගොතන්නට මදු මල් පිපෙනවා හේනේ වැට දිගට. අදත් ඇගේ පහස ලබමි මම.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

தனிக்காலத்தின் குரல்

ஆசிரியர்: லால் விகேநாயக்க (Lal Wijenayake)

பதிப்பாளர்: புரோகிரஸ் பதிப்பகம் (Progress Publishers)

ISBN எண்: 9786245300525

பக்கங்கள்: 65

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)

கடந்த கால நினைவுகளில் சூழ்ந்த தனி காலத்தில், மககம் சேகாரை சந்தித்தேன். சாமின், லெயின் போன்ற நண்பர்களுக்கு நேர்கொண்டேன். கவிதை மற்றும் இசை மூலம் துன்பங்களை பகிர்ந்து கொண்டோம். இன்று கூட அவளுடைய மென்மை எனக்கு உரிமையாய் உள்ளது.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை